ඩිජිටල් ප‍්‍රින්ටින් මැෂින් වල වැඩකරන අය කවුද ඉන්නෙ. පොඩි අවුලක් තියෙනව ෆ්ලෙක්ස්/ස්ටිකර් දාන කොට රැුලි එනව.
එහෙම ආවට පස්සෙ හෙඞ් එකත් වදිනව
. ඒක හදා ගන්නෙ කොහොමද ?
තව ප‍්‍රින්ට් කරන කොට ආර්ට් වර්ක් එක ගොඩක් ඩාක් වෙලා එන්නෙ.
දන්න කට්ටිය කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න පුළුවන් ද?
(චයිනීස් මැෂිමක් තියෙන්නෙ)
එහෙම ආවට පස්සෙ හෙඞ් එකත් වදිනව
. ඒක හදා ගන්නෙ කොහොමද ?
තව ප‍්‍රින්ට් කරන කොට ආර්ට් වර්ක් එක ගොඩක් ඩාක් වෙලා එන්නෙ.
දන්න කට්ටිය කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න පුළුවන් ද?
(චයිනීස් මැෂිමක් තියෙන්නෙ)