Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Digital question
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ෆොටෝ එකක් ගනිං..

ෆොටෝ එක දිගට තිත් ගොඩයි..

යටට තිත් ගොඩයි..

හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්..

ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව..

වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක..

සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ..

එතකොට එක ෆොටෝ එකක එක එක තිතට වෙන වෙනම කෝඩ් දීල තියෙනව..

එහෙම ෆොටෝ පේලියක් වේගෙන් මාරුවෙද්දි තමා වීඩියෝ එක පේන්නෙ..

පටිගත වෙන්නෙ කාචෙන් ඉමේජ් සෙන්සරේට දෙන ආලෝකය සෙන්සරෙන් තිතෙන් තිත සලකල, තිතෙන් තිතට ගැලපෙන කලර් එක අනුව ඩිජිටල් ඩේට තොගයක් කල්ල සේව් කරගන්න එක..

වයර්ලස් එන්නෙ ෆෝටෝන වලිං..

සිඞ්හලෙන්ම කියනවනං එලිය වගේ..

හිතපං බලුබ් එකක් තියෙනව.. උඹට 1 0 1 1 0 යවන්න ඕනෙ..

උඹට සරලවම බල්බ් එක

ලොකු එලියක් (1)

ඩිම් එලියක් (0)

ලොකු ... (1)

ලොකු.. (1)

ඩිම් (0) විදිහට පත්තු කලෑකිනෙ...

ටවර් වලිං කරන්නෙත් ඒක..

අපේ ඇහැට පේන රතු - දම් වලට මෙහායින් තවත් වෙනස් තරංග ආයාමයන් සහිත ආලෝකය තියෙනව..

රේඩියෝ සිග්නල්, ඉන්ෆරෙඩ් කියන්නෙ ඒ වගේ ඒව..

එහෙම එකකින් 0 ඕන්නං එලිය අඩු ධාරාවක්

1 ඕන්නං එලිය වැඩි..

සරලවම කිව්වොත් ඔහොමයි...

හැබැයි ඉතිං ඉඩ කඩ, වෙගය වගේ දේවල් වැඩිදියුණු කරන්න ඕනෙ නිසා ඕවට තව එක එක තාක්ෂණික ප්‍රයෝග එක්කහු කල්ලයි ට්‍රාන්ස්ෆර් කරන්නෙ..

[QUOTE="markhaloce, post: 17083157, member: 463845"] [size="4"] එක ෆොටෝ එකක් ගනිං.. ෆොටෝ එක දිගට තිත් ගොඩයි.. යටට තිත් ගොඩයි.. හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්.. ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව.. වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක.. සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ.. එතකොට එක ෆොටෝ එකක එක එක තිතට වෙන වෙනම කෝඩ් දීල තියෙනව.. එහෙම ෆොටෝ පේලියක් වේගෙන් මාරුවෙද්දි තමා වීඩියෝ එක පේන්නෙ.. පටිගත වෙන්නෙ කාචෙන් ඉමේජ් සෙන්සරේට දෙන ආලෝකය සෙන්සරෙන් තිතෙන් තිත සලකල, තිතෙන් තිතට ගැලපෙන කලර් එක අනුව ඩිජිටල් ඩේට තොගයක් කල්ල සේව් කරගන්න එක.. වයර්ලස් එන්නෙ ෆෝටෝන වලිං.. සිඞ්හලෙන්ම කියනවනං එලිය වගේ.. හිතපං බලුබ් එකක් තියෙනව.. උඹට 1 0 1 1 0 යවන්න ඕනෙ.. උඹට සරලවම බල්බ් එක ලොකු එලියක් (1) ඩිම් එලියක් (0) ලොකු ... (1) ලොකු.. (1) ඩිම් (0) විදිහට පත්තු කලෑකිනෙ... ටවර් වලිං කරන්නෙත් ඒක.. අපේ ඇහැට පේන රතු - දම් වලට මෙහායින් තවත් වෙනස් තරංග ආයාමයන් සහිත ආලෝකය තියෙනව.. රේඩියෝ සිග්නල්, ඉන්ෆරෙඩ් කියන්නෙ ඒ වගේ ඒව.. එහෙම එකකින් 0 ඕන්නං එලිය අඩු ධාරාවක් 1 ඕන්නං එලිය වැඩි.. සරලවම කිව්වොත් ඔහොමයි... හැබැයි ඉතිං ඉඩ කඩ, වෙගය වගේ දේවල් වැඩිදියුණු කරන්න ඕනෙ නිසා ඕවට තව එක එක තාක්ෂණික ප්‍රයෝග එක්කහු කල්ලයි ට්‍රාන්ස්ෆර් කරන්නෙ.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom