හලො යලුවනේ මන් අලුතෙන් කැමරා එකක් ගන්ඩ යන්නෙ.මන් හිතුවෙ Cannon 550d එකක් ගන්ඩ,සල්ලි 90ක් වගෙ තමා තියන්නෙ.මන් SLR කැමරා ගැන වැඩිය දන්නෙ නැ.ඉතින් මේ ගැන දන්න අය ඉන්නවනම් මට කියනවද Cannon 550d කැමරා එක හොන්දද කියල. හො එ වටිනා කමට ගන්ඩ පුලුවන් වෙනත් කැමාර මොනවද?
දන්න අය ඉන්නවනම් මට උපදෙසක් දෙනවද?


දන්න අය ඉන්නවනම් මට උපදෙසක් දෙනවද?





