මටත් DSLR / SLR Cam එකක් ගන්න අසාවක් ආව. මං ගාව තියෙන්නෙ Digitel 14mp Samsung Cam ekak එත් එකෙන් මට අවශ්‍ය පික්ස් ගන්න බැහැ.
Nikon D3000 එකක් මම දැක්ක පවිච්චි කරනව. ඒත් මම ඔය ගැන විස්තර හරියට දන්නෙ නැහැ ආසාවට ගන්න හිතුවෙ. අනික අහල තියෙන විදියට 200mm lense එකක් දා ගන්නත් ඔනෙ මොකද ටිකක් දුර පික්ස් තමයි වැඩියෙන් ගැනෙන්නෙ.
මට කියන්න newbe කෙනෙක් විදියට ගන්න හොද cam එක මොකද්ද කියල. ඔය කියන විදියට lense ඔච්චර ගනන්ද.
canon nikon දෙකෙන් හොද මොකක්ද professionla photo grapy දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. 60 70ක් වියදම් කරල පස්සෙ හෙන්ඩුව අරන් අලිය නැහැ වගේ ඉන්න වෙවිද දන්නෙ නැහැ.

D3100 eka hodailu ane manda confused