Digital Terrestrial Broadcasting Signal (DTB)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අප්පෝ මම එකක් ගෙනාවා අන්න විසි කරලා ටියෙනවා බන්... මෙලෝ මගුලක් පෙන්නේ නෑ.
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    අප්පෝ මම එකක් ගෙනාවා අන්න විසි කරලා ටියෙනවා බන්... මෙලෝ මගුලක් පෙන්නේ නෑ.

    මදැයි කොලා බන්.. :(:( ගෙදර කස්ටිය මේ මඟුල් නාට්‍ය සෙට් එකක් බලන හින්දා ආතල් එකේ ලැප් එකෙන් ටීවි බලන්න ලෑස්ති උනේ..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Wada karanne na ban. Mage ekath wisi karala thiyenne. Dote newei ban colombo walath wada na. Nugegoda, nawinna area eke signal na. Bambalapitiye try kara eheth na. Kohewath na e kiyanne