Digital Wallets Sri Lanka

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Guys. මට එදිනෙදා හම්බවෙන සල්ලි වලින් කීයක් හරි save කරල තියාගන්න Digital Wallet service එකක් ගැන දැනගන්න ඕනේ. මම දැනට Frimi use කරනව. ඒ app එකනම් පට්ට. :love: ඒත් ඒකෙන් තමයි මම මගෙ ඔක්කොම bill payments plus transactions ටික කරන්නේ. ඒ නිසා ඒකෙන් save කරනව කියන එක බොරු වැඩක්. :(

    Frimi වලට alternatives තියනවද වෙන trusted and user friendly mobile apps? :confused: මගෙ primary bank card එක app එකට add කරල ඒකෙන් topup කරගන්න තිබ්බ නම් ලේසියි. දන්න කෙනෙක් help එකක් දීගෙන යන්න. :sorry:
     
    • Like
    Reactions: D_Mad

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Com bank eke Flash , app eka try karanna, eke saving ekak wenama tye apita oni nam mokaak hari gaank target karala eka
    target ekak daala salli daanna puluwan, FD ekath puluwan
     
    • Love
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    B U M P Broooooooooooo
    Thanks brooo.

    Com bank eke Flash , app eka try karanna, eke saving ekak wenama tye apita oni nam mokaak hari gaank target karala eka goal ekak daala salli daanna puluwan, FD ekath puluwan
    මම ඒක try කලා. මට mobile verification code එක ආවෙ නෑ බං. මට ඒකෙන්ම එපා උනා. :(
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,988
    2,245
    113
    Srilanka
    Thanks brooo.

    මම ඒක try කලා. මට mobile verification code එක ආවෙ නෑ බං. මට ඒකෙන්ම එපා උනා. :(
    matath oya seen eka wela. bank eke peya 3k witara inna una ahada ganna.
    a awla nisama hada gaththata thama use kare wath nee bn
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    matath oya seen eka wela. bank eke peya 3k witara inna una ahada ganna.
    a awla nisama hada gaththata thama use kare wath nee bn
    Verification code එකක් හරියට ewaganna බැරි bank එකකට අපි කොහොමද baya නැතුව සල්ලි daanne. :baffled:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    I-pay ekath hondai kiyanawa neda. one time mama kala. awulak nam na wage. unge charges kohomada danne na. Credit card walata payment karanna lesi I-pay eken. nathnam banks hoya hoya duwanna ona last moment eke,,
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Guys. මට එදිනෙදා හම්බවෙන සල්ලි වලින් කීයක් හරි save කරල තියාගන්න Digital Wallet service එකක් ගැන දැනගන්න ඕනේ. මම දැනට Frimi use කරනව. ඒ app එකනම් පට්ට. :love: ඒත් ඒකෙන් තමයි මම මගෙ ඔක්කොම bill payments plus transactions ටික කරන්නේ. ඒ නිසා ඒකෙන් save කරනව කියන එක බොරු වැඩක්. :(

    Frimi වලට alternatives තියනවද වෙන trusted and user friendly mobile apps? :confused: මගෙ primary bank card එක app එකට add කරල ඒකෙන් topup කරගන්න තිබ්බ නම් ලේසියි. දන්න කෙනෙක් help එකක් දීගෙන යන්න. :sorry:

    HNB Solo use karanna machan.Frimi wagema onama bank account ekak add karaganna puluwan. Eta amatharawa app eka through HNB account ekak open karanna puluwan. Bill Payments, Coupons , Deals Gifts mehama ekakma tiyanawa. QR payments karannath puluwan. Dan Deal ekak tiyanawa HNB Solo walain IOC walata payment karanakota free fual hamba wenawa. dagena balanna

    HNB Solo - PlayStore
     
    Last edited:
    • Love
    Reactions: kasdbg

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    save karanna nam mokatada digital wallet ekak? save karanna normal bank account ekak open karahanko. digital wallet eka ona wenne transaction walatane.
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    HNB Solo use karanna machan.Frimi wagema onama bank account ekak add karaganna puluwan. Eta amatharawa app eka through HNB account ekak open karanna puluwan. Bill Payments, Coupons , Deals Gifts mehama ekakma tiyanawa. QR payments karannath puluwan. Dan Deal ekak tiyanawa HNB Solo walain IOC walata payment karanakota free fual hamba wenawa. dagena balanna

    HNB Solo - PlayStore
    Adeh HNB එකේ එකක් තියනවද? එහෙනම් පට්ට. Thanks මචන්. :love:

    save karanna nam mokatada digital wallet ekak? save karanna normal bank account ekak open karahanko. digital wallet eka ona wenne transaction walatane.
    මට ඕනේ මගේ primary card එක wallet එකට add කරල ලේසියෙන් money wallet එකට add කරගන්න මචන්.

    LB lage CIM eka try karala balapan
    Thanks මචන් ඒකත් බලන්නම්. :love:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Adeh HNB එකේ එකක් තියනවද? එහෙනම් පට්ට. Thanks මචන්. :love:

    මට ඕනේ මගේ primary card එක wallet එකට add කරල ලේසියෙන් money wallet එකට add කරගන්න මචන්.

    Thanks මචන් ඒකත් බලන්නම්. :love:
    ප්‍රයිමරි බෑන්ක් එකවුන්ට් එක කිසිම
    ඇප් එහෙකට හෝ වොලට් එහෙකට ලින්ක් කරල
    තියන්න එපා ඒක සේෆ්ට් නෑ, අවදානම වැඩී

    මම නම් මගේ මෙන් එකවුන්ට් එකට ඔන්ලයින් බෑන්කින් විතරයි අරන් තියෙන්නෙ මම රට ඉන්න නිසා
    ඔන්ලයින් වැඩ සහ බිල් පේමන්ට් වලට වෙනම ඒකවුන්ට් එකක් ඇරල එකේන් ඩිබිට් කාර්ඩ් එක අරන් ලින්ක් කරල තියෙන්න, ඒකේ සල්ලි 1000 අඩුවෙන් තියන් ඉන්නේ, පේ කරන වෙලාවට මේන් එකවුන්ට් එකෙන් මේ එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරල පේ කරන්නේ.
     
    • Like
    Reactions: lalindutj

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    S
    Guys. මට එදිනෙදා හම්බවෙන සල්ලි වලින් කීයක් හරි save කරල තියාගන්න Digital Wallet service එකක් ගැන දැනගන්න ඕනේ. මම දැනට Frimi use කරනව. ඒ app එකනම් පට්ට. :love: ඒත් ඒකෙන් තමයි මම මගෙ ඔක්කොම bill payments plus transactions ටික කරන්නේ. ඒ නිසා ඒකෙන් save කරනව කියන එක බොරු වැඩක්. :(

    Frimi වලට alternatives තියනවද වෙන trusted and user friendly mobile apps? :confused: මගෙ primary bank card එක app එකට add කරල ඒකෙන් topup කරගන්න තිබ්බ නම් ලේසියි. දන්න කෙනෙක් help එකක් දීගෙන යන්න. :sorry:
    Sampath WePay
    People's Pay