Dilann උඹ හෙට රැලියට එනවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    @dilann එනවනං කියපන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් උඹට දෙකක් ඇනල බේර වැවට තල්ලු කරන්න පුළුවන් මට
    Man hithuwe raliya tiyenne nugegoda kiyala
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඔය රැලියට ආපු උන් නෙවෙයි බන් . . රතු සීනි ගන්න ආපු පෝලිම ..
    වහිනවා මෙහෙට !!
    මමත් දැන් රැලියේ ඉන්නේ. ලොකේෂන් එක දාපන් පිරිමියෙක් නං තොට දෙකක් අනින්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    මමත් දැන් රැලියේ ඉන්නේ. ලොකේෂන් එක දාපන් පිරිමියෙක් නං තොට දෙකක් අනින්න
    හය වෙනි පොලිමේ වම් පැත්තේ ඉදන් තුන් වෙනියට ඉන්නේ . වර