dilann ගෙ සර්

AnuradhaRa

Well-known member
  • @AnuradhaRa යි @Avast0 යි එකවර රිප්ලයි කිරීම අනෞන්‍ය වශයෙන් බහිෂ්කාරයි..
    @Avast0 කියන්නෙ මගෙ එකක් තමයි

    මං ආයෙ ඕවයින් එන්නෙ නෑ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    DP Education = Double Pentration Education. My mind is so damn dirty. :(
    ඕක පෙන්නලා ධම්මික ජනාධිපතිවෙලා සිංහලුන්ට DP දානවා කොහොමත්
     

    AnuradhaRa

    Well-known member
  • මං දැකලා තියෙන අලසම tuition ගුරා. subject එක නම් උගන්නනවා අවුලක් නෑ
    අඩේ ඔව් නේ බං
    ෂොට් එකක් දාලද මංද ඉන්නෙ
    අකුරු වල හැටි බලපන්කො
    නින්ද යන්න ඔන්න මෙන්න වගේ ඉන්නෙ