Dildo උණුවතුර බෝතලේ

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Dildo උණුවතුර බෝතලේ

    ඔය පිටරටවල තියෙනව sex shop (porno shop) කියලා ජාතියක්. ඕවයෙ තියෙනවා එක එක ජාතියෙ ගැජට්. ගැජට් කිව්වම ඉතින් “ගැජට්” වගේ ගැජට් තමා තියෙන්නෙ. රස්සාවක් හොය හොය හිටපු කොල්ලෙක්ට මෙහෙම කඩේක පොඩි සේල්ස් මෑන්(ස්) රස්සාවක් සෙට් වුනා.

    :(:(:(:(

    ඉතින් වෙන එකක් හොයාගන්න තුරු මිනිහා ජීවිතේ ගැට ගහගන්න වැඩේ බාරගත්තා. දවසක් කඩේ අයිතිකාරයට පොඩි උවමනාවකට එලියට යන්න වෙලා අර අලුත ආපු කොල්ලාගෙන් ඇහුවා
    :oo::oo::angry::angry::angry:


    “මම පොඩ්ඩක් එලියට යනවා, තමුන්ට පුලුවනිද කඩේ බලාගන්න”

    පොඩ්ඩක් විතර අප්සට් වුනත් මිනිහා හා කියලා හිටියා. දැන් ඉතින් මිනිහා විතරයි කඩේ. ඉන්නකොට ආවා සුදු නෝන කෙනෙක්. ඇවිත් ඇහුවා..,

    “ම්ම්.. අර සුදු Dildo එක කීයද ?”

    “ඩොලර් 35 මැඩම්..”
    :dull::dull:


    “එතකොට කලු එක ?”

    “ඒකත් 35 යි මැඩම්”
    :dull::dull:


    “ම්ම්.. කලු එකක් මං අරගෙනම නෑ.. දෙන්නකො මට කලු එක”

    කියලා සුදු නෝනා ඩොලර් 35 ක් දීලා එකක් අරන් ගියා. ඒ බිස්නස් එකත් හරි. ටිකකින් ආවා කලු නෝන කෙනෙක්. පරන ප්ර්ශ්න සෙට් එකමයි. “ම්ම්.. අර සුදු Dildo එක කීයද ?”

    “ඩොලර් 35 මැඩම්..”

    “එතකොට කලු එක ?”

    “ඒකත් 35 යි මැඩම්”

    “ම්ම්.. සුදු එකක් මං අරගෙනම නෑ.. දෙන්නකො මට සුදු එක” .

    ඒ බිස්නස් එකත් හරි. තවත් වෙලා යනකොට ලස්සන තරුණ නෝනා කෙනෙකුත් කඩේට ආවා.

    “ම්.. අර සුදු Dildo එක කීයද ?”

    “ඩොලර් 35 මැඩම්..”

    “එතකොට කලු එක ?”

    “ඒකත් 35 යි මැඩම්”

    “එතකොට අර කබඩ් එක ඇතුලේ දාල තියෙන ලොකු දිග එක”

    “ම්ම්ම්….ආ.. ඒක මැඩම් ටිකක් ස්පෙෂල් එකක්. මැඩම්ට ම නිසා මං ඩොලර් 165කට දෙන්නම්.”
    :oo::oo:


    ටිකක් කල්පනා කරපු නෝනා, “ම්ම්.. ලොකු දිග එකක් මං අරගෙනම නෑ.. දෙන්නකො මට කබඩ් එක ඇතුලේ දාල තියෙන දිග එක”

    ටික වෙලාවකින් අයිතිකාරය නැවත ආවා.
    :P:P:P:P


    “කොහොමද මං නැතිවෙලේ බිස්නස්”…., මිනිහා අලුත් සේවකයගෙන් ඇහුවා.

    “ගොඩක් හොඳයි සර්, මම සුදු Dildoඑකයි, කලු Dildo එකයි, සර්ගෙ උණුවතුර බෝතලේ ඩොලර් 165කටයි වික්කා.”


    :rolleyes::rolleyes::lol::lol::lol:


    source:thelastrow
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලා මාර වැඩකාරයෙක්නේ. :) ඔහොම උන් කීපදෙනෙක් කඩයක තියාගත්තොත් ආදායම බලාහිටියදීම වැඩිවෙයි.
    මේකට රෙප් දෙන්න වටිනවා. රෙප් +