Dilmah bosa 90 wela male kalu ballo!

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    1690940192180.png


    someone stutter GIF
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    උෟ තේ බිව්වද නැද්ද කියල අපි දන්නනවද..සාමාන්‍යයෙන් චිකන් විකුණන ඵකා චිකන් කන්නේ නෑ උෟට අප්පිරියයි දැකලම..මේකත් ඒ වගේද කවුද දන්නෙ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඩිල්මා නෙමෙයි ලාඕජි,වටවල වගේ පැකට්වල තියෙන්නෙත් කොලිටියෙන් අඩු තේ කොළ ජාතියක්. ඒවා කොලිටියෙන් අඩු වෙලත් ග්‍රෑම් 100 රු 350ක් විතර වෙනවා. හොදම තේ ඊට වඩා ගණන් මිට්ටෝ. හොදම තේ සාමන්‍ය කඩවල්වල නෑ. ඒවා සාමන්‍ය කඩවල්වලට දැම්මත් විකිනෙන්නෙ නෑ කියලා උන් දන්නවා. ඩිල්මා එකේ අයිතිකාරයා බොන්නේ හොද තේ කොළ. ඒවා බිව්වා කියලා ඇගට අගුණයක් නෑ. ඩයි දාලත් නෑනේ. තොපි බොන ඒවගේ රතු පාට එන්නේ ඩයි එක නිසා. තොට හොද තේ කොල ඕනි නම් ෆැක්ටරියකින්ගිහින් සල්ලි දීලා ගනින්. ඒවා ටිකක් ගණන්. ගණන් උනාට අවුලක් නෑ. සමහර ඒවගේ අමුතු තිත්ත ගතියක් ලාවට වගේ තියනවා. ඒ තේ කොළ වලින් කිරිතේ එකක් හ්දාගෙන බීලා බලපන්. පට්ට රහයි. එළකිරි උණු කරලා දැම්මොත් මාර රහයි බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,966
    113
    Kohomada 90 wela kotta babage ada udama rigena,negitinna beruwa wate ekekwath netuwa innakota.