Dilmi Lakshani

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොස්ටර් නෙමෙ මෙ කටවුට් යකෝ. කමෙන්ට් බොක්ස් එක හොයාගන්න එක දිව්ය ලොකෙට යනවට වඩා අමාරුයි.

    :rofl::rofl::rofl::rofl:

    ඉතින් තෝ මොකටද ඔච්චර ලොකුවට ඕක කියන්නෙ. තෝත් හරියට අර තාප්ප වල එක උද එක අලවන එකෙක් වගේ
    5.gif
    :rofl:
    5.gif
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Binocular එකක් අරන් එ්ක අනිත්‍ පැත්ත හරවලා බලන්න හිතෙනවා බ්‍රදර් :baffled:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ටෞකන්ඩ zoom out කරද්දි කන විතරයි, ටිකක් පහලට එද්දි කට විතරයි.
    වට් ද හෙල් අයිසේ
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    යාළුවා;22989410 said:
    ඉතින් තෝ මොකටද ඔච්චර ලොකුවට ඕක කියන්නෙ. තෝත් හරියට අර තාප්ප වල එක උද එක අලවන එකෙක් වගේ
    5.gif
    :rofl:
    5.gif

    ෆොටො වලට අකුරු වැහුනා බන්. :rofl::rofl::rofl::rofl:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83




    load උන ගමන් කෙල්ලගේ මුණ කොහෙද කියල හොයාගන්න බැරි උනා :baffled: