dilshan hariyan ne captan c eke ara kandambi hariyan ne vice capatanta

Sep 1, 2009
2,359
215
0
ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙනව දැන්...ටැග් ටික බැලුවාම පේනව...දිල්ශාන්ට වැදුන් නැති වුනේ මැච් හතරයි...ඌ ලෝඩ්ස් වල 196 ගැහුවෙ නැත්තන් ඒ ටෙස්ට් එකත් පරදිනව...මේක තාම දිල්ශාන්ගේ පලවෙනි සීරීස් එක...පොඩ්ඩක් ඉවසල ඉදපල්ලකො...හැබයි වයිස් කැප්ටන් කම මැතිව්ස්ට නොදුන්න එකටනම් මමත් විරුද්දයි...​
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
ŦĦĔ ƦȆƉǾӾ;10566421 said:

ewasima ne ban minihage
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
ŦĦĔ ƦȆƉǾӾ;10566492 said:
ඉවසීම නැත්තන් ටෙස්ට් මැච් එකේ 196ක් ගහන්න පුලුවන්ද බන්:rolleyes::P

eka hari man kemti dilshan batsman kenek widihata dakinna mokkda eya daksa player kenek eke katha dekak ne
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
ŦĦĔ ƦȆƉǾӾ;10566540 said:
ඇය් උබ කැමති නැද්ද එයා කැප්ටන් කෙනෙක් විදිහට දකින්න...:rofl:

edadakkne matachan heseruna widiha sanga jeweta oya wage hesiruanada.
 
Sep 1, 2009
2,359
215
0
edadakkne matachan heseruna widiha sanga jeweta oya wage hesiruanada.

Aggressive players la එහෙම තමා බං .එහෙම Attitude එකක් නැතුව ඕස්ට්‍රෙලියා,ඉන්දියාව වගේ එක්ක මැච් ගහන්න අමාරුයි...එදා මැච් එක පැරදුනනම් වගකීම එන්නෙ නායකයට..මොන නායකයද කැමති තමන්ගෙ පලවෙනි සංචාරයම ඔය වගේ එකක් හින්ද නැති කරගන්න...අපිට ඔය වගෙ Aggressive captains la මීට ඉස්සරවෙලා හිටීයෙ නැති හින්ද එච්චර වැටහීමක් නෑ...එත් මට හිතෙනව ඩිල්ශාන් හොදට කරයි කියල ඉස්සරහට....:yes::yes:
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
ŦĦĔ ƦȆƉǾӾ;10566612 said:

api balamu yaluwa:)
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
ŦĦĔ ƦȆƉǾӾ;10566636 said:
;)
පුලුවන් කමක් තියනවනන් ඔය ටැග් ටික අයින් කරවපන්...ඕව දකිද්දි අපිට අපි ගැනම ලැජ්ජයි...:dull:

man dapu tak ekak nemei ban mam tin tin ta kiynna kawda dan ne damme