දිල්ශාන් ඔබට තෙරුවන් සරණයි


"දඹුල්ලේ පැවැති එක්දින තරගය නිමාවී නැවතත් කී‍්‍රඩාගාරයට එමින් සිටියදී අහමඞ් ශෙෂාඞ් විසින් තමන්ට පවසන ලද කරුණු සම්බන්ධයෙන් තිලකරත්න ඩිල්ෂාන් හෝ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැමිණිළි කර නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලිම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
පැමිණිල්ලක් නොකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කරන ලද විමසීමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ශී‍්‍ර ලංකාවේ විවිධ ආගම් අදහන ජනතාවක් සිටින බැවින් අහමඞ් ශෙෂාඞ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතළව නොසළකන බවයි.
එසේ වුවත් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපති ශාරියාර් ඛාන් මහතා ඒ. එෆ්. පි. පුවත් සේවයට පවසා ඇත්තේ ආගමික මතවාද සම්බන්ධයෙන් මැදිහත් නොවීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග අත්සත් කරනු ලැබ ඇති ගිවිසුම අහමඞ් ශෙෂාඞ් විසින් කඩකරනු ලැබ ඇති බවයි.
ශෙෂාඞ්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ඩිල්ෂාන් පවසා ඇත්තේ තමන්ට ශෙෂාඞ් හා එකග වීමේ හැකියාවක් නැති බවයි.
”එහෙනම් නිරයේ පැසෙන්න සූදානම් වෙයන්’ යයි අහමඞ් ශෙෂාඞ් එම අවස්ථාවේදී ඩිල්ෂාන්ට පිළිතුරු දී තිබේ."
- See more at:
http://kelimandala.lankadeepa.lk/article/23851/worldcup#sthash.lCC9KLZe.dpuf
නොදකින් පැමිණිල්ලක් කරන්නවත් කොන්ද පන නැති ලංකාවේ කි‍්‍රකට් පාලක මණ්ඩල


