ඩිල්ෂාන් අවුලක් නැහැ.... හැබැයි කේන්ති ගන්නෙ නැතුව, කලබල වෙන්නෙ නැතුව සෙල්ලං කරන්න ඕනෙ...
Good luck!
Good luck!


mathews ta thaama experience madi
dilshan ta thamai hamba wenne![]()

pinal mach aka peradunata..... sanga tamai niyamata nayakatwaya daranne....
mama hitanne ne sangagen una sewaya wena kenekta karanna puluwan wei kiyala....
mama hitanne cricket palaka mandalaya sangata newatha aradana karanna ona.... nethnam ithin dannawane wena dewal.... dilshanta koheth mahariyanne ne minihata kenthi yanawane bolas kenka 4 parak wedunoth minahagen benum tamai ithin atakota bolas manasikawa wetenwa aka hari ne... balanna sanga lassanata wede karanawa... mahela ara anith aya nawakain a ayata capton kama hari yanne ne... dannawane west indian nayakaya karana de minahata nayakathwaya daranna be match okkoma paradinawa lankawatath ahema weida danne ne..... kauru mona kiuwath mahelage sahayogayath aragena sangata newatha nayakathwaya denna ona... sangata nayakathwaya nolebunath balanna ayage daksatawan lassanata karavi....
sangata kade giya nowe me atta tiththa katawak ..... sanga good bye... api badulle...
dilshan okata hariyanne na.. sanga thawa kal aniwa inna thibba
othana mokak hari wena case ekak yanawa.. political case ekak wage
ane mandaමම තම තීරණය කරලා නැහැ නායකත්වය බාරගන්නවද නැද්ද කියල
උඹල මොකද කියන්න![]()
අනේ ඩිලා එහෙම කියන්න එපා බන්.................
අපි වෙනුවෙං වත් භාරගනිං................






ඩිල්සාන් කැපා වෙන එකේ වරදක් නැ...එත් ඩිල්සාන්ගේ ගැහිල්ලේ වෙනසක් වෙවි..මොකද වගකිම් වැඩිවෙනකොට contrall වැඩියි.contrall වැඩිවෙනකොට ලැලි කාරයො වැඩි වෙනවා.. අන්න එක නිසායි කැපා අකැපයි කියන්නෙ....කෙසෙවෙතත් එසේ නොවේවා කියලා කිය්මු


හරි මචන් මම සලකා බලන්නම්![]()



අම්මෝ............
හිතට ලොකු සහනයක්.........
තෑන්ක්ස් මචා...........
![]()








කවුද යකෝ මට තක්කඩියා කියන්නේ
![]()
Sorry Sorry..
මම කිව්වේ කුපාඩි වැඩ ගැන..


ඒයි ඒයි කට කට..............
මේවා මේ ප්රසිද්දියේ කියන ඒවාද මචන්![]()
lankavata denaganda epaye karapu weda 
ඒයි ඒයි කට කට..............
මේවා මේ ප්රසිද්දියේ කියන ඒවාද මචන්![]()