Dilwaale real photo

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    10994584_1603365503232611_4542045800834644319_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී ලංකා පෙළපාලියෙ මුලින්ම ගිය දිල්වාලේ
    සටන් පාට කොඩි සේසත් අරගෙන ගිය දිල්වාලේ
    මහින්දගේ පිංතූරේ පපුවෙ පැලඳි දිල්වාලේ
    මරා අපිට අපි මරාට කියා නටපු දිල්වාලේ

    රාජපක්ෂ මුළු පවුලෙම ගුණ ගී ගැයු දිල්වාලේ
    ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් තෑගි දිනපු දිල්වාලේ
    ශ්‍රී ලංකා මීටින්වල කතා අහපු දිල්වාලේ
    මරා අපිට අපි මරාට කියා කියපු දිල්වාලේ

    ඡන්දෙ දවසෙ නිල් ඇඳගෙන ඡන්දෙට ගිය දිල්වාලේ
    මෙදා පොටෙත් අපි එනවැයි ඔට්ටු තිබ්බ දිල්වාලේ
    අපි කැපුවත් නිල් පාටයි කියා කිව්ව දිල්වාලේ
    හිටං මාමා දින්න දවසෙ කොළ ඇඳලා දිල්වාලේ
     
    • Like
    Reactions: KasunKDP