Verified ද දන්නේ නෑ මේ video එක හැබැයි next level 
ඊයේ ඉරාන් nuclear facility වලට ගැහුවා, ආපස්සට dimona එකට කෑම හම්බුනා
missile defense system කියලා එහෙකත් තියෙනවලු 
හොදම වැඩේ, මෙච්චර ගහන්න පුලුවන් එවා තියාගෙන මුන් හිටියතේ මෙච්චර කල්, ඉස්සරයාල් වලින් උන්ගෙ general ලා එහෙම මරද්දිත්..

Last edited: