Dimona වලටත් ගහලද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,448
    3,012
    113
    Verified ද දන්නේ නෑ මේ video එක හැබැයි next level 🥰

    ඊයේ ඉරාන් nuclear facility වලට ගැහුවා, ආපස්සට dimona එකට කෑම හම්බුනා 🥰 missile defense system කියලා එහෙකත් තියෙනවලු 🤭

    හොදම වැඩේ, මෙච්චර ගහන්න පුලුවන් එවා තියාගෙන මුන් හිටියතේ මෙච්චර කල්, ඉස්සරයාල් වලින් උන්ගෙ general ලා එහෙම මරද්දිත්..

     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    Israel walata hika welama yanna denna thiyenne. mun gahanawa hodatama madi.
    අතුගාන ලෙවල් එකට නෙවෙයි ගහන්නනේ.. ඉරනෙ පැවැත්මට ඉස්‍රයලෙව් ඔනී..

    හැබැයි පරන් උන් මරාලා පොඩි උන් අවාම උන් මොනවා කරයිද දන්න්ව් නෑ 🙂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,028
    4,581
    113
    the iron dome is working but it is being overwhelmed...not designed for such a large amount at once. and this missiles are at more than the speed of sound. so one error is enough
     
    • Like
    Reactions: Naughty_kiththa