මොනව හිතෙන්නද තොල් ඔච්චර රතු කරන්නෙ නම්.... කෙල්ලෝ ටිප්ස්-ටික් ගාන්නෙ තේරුමක් දැන ගෙන නොවේ වෙන්න ඕන. ඔය රතු පාට ගාන එකෙන් අදහස් කරන්නේ තමන් ලිංගිකව එක්වීමට සූදානම් කියන එක..(බොහෝ විට නොදැන ගාන්න ඇත්තේ කළු ඇඳල ඉන්න නිසා..)
ඩෙස්මන් මොරිස්- නිරුවත් වානරයා - (පරි:- එස්.බන්ධුසීල) පොත් කියවන්න.. ගෑණු ළමයින්ට බලෙන් හරි අරන් කියවන්න දෙන්න.. අපේ හිතේ තියෙන යම් අදහස් අපිවත් නොදැන බාහිරට ප්රකාශ වෙනවා.ඒවයෙන් එකක් තමා ඔය ලිප්ස්-ටික් ගෑවිල්ල..කෙල්ලො රොත්ත පිටින් ළිඳේ වැටෙනව ඔය සබ්ජෙක්ට් එක දන්න එකෙක් ළඟ හිටියොත්.
පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක්ව දැක්කොත් ඉස්සෙල්ලම ඇහැ යන්නේ පියයුරු දෙසට හෝ තොල් සඟලට.ඒ ඇයි කියල ඒ පොතේ තියෙන ඕන උන් කියව ගනිල්ල.


