එහෙම්මම කියන්නත් බෑ බං
මොන වැරදි තිබ්බත් මහින්දත් රට වෙනුවෙන් කරපු දේවල් තියෙනවා
සරත් රට වෙනුවෙන් කරපු දේවල් තියෙනවා
ඔය දෙන්නගෙම වැරදිත් තියෙනවා
ඉතිං එකතුවෙන්න තියෙන චාන්ස් එක කාගත්තෙ දෙන්නම එකට මිසක් එක්කෙනෙක් නෙවෙයි
ඕකට දෙන්නම වග කියන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද ?
Mahindata yudde dinnata passe loku chance ekak hambuna... ape rate corrption nathi karala, cabinet eka adu karala,minnisunta specially tamil ayata sewayak karanda...
But he missed that golden oppotunity and did everything for himself and the closest people., SO mata penne ithihasaye hambuna lokuma awasthawen wadak gatte nathi Mahinda nisa rate minissu ayeth bedila giya ...sad
