මයිකල් ක්ලාක්ගේ හෝ කෙවින් පීටර්සන්ගේ අඩුව පිරවීමට IPL තරඟාවලිය සඳහා එක්වන ලෙස ඉන්දියාවෙන් කල ආරාධනය ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් ක්‍රීඩක වත්මන් 20-20 ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කර ඇත....
අපිට උඹ ගැන පට්ට ආඩම්බරයි කොල්ලො. සල්ලි වලට වඩා තම උපන් රටේ අභිමානය වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී සිටීමට හැකිවේවා. ඒ වගේම අනිත් ක්‍රීඩකයොත් චන්දිමාලව ආදර්ශයට අරගන කක්කානාඩුවෙන් හා ඉන්දියාවෙන් ලංකාවට සිදු කරන අකටයුතුකම් වලට විරෝදය පා IPL වර්ජනය කරන්නට හැකි වේවා.
