Dinner delivery places dehiwala/kalubowila

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    මචංලා,

    දෙහිවල, කළුබෝවිල කිට්ටුව රෑට කෑම (rice & curry) delivery කරන තැන මුකුත් තියේද?
    කඩයක්ම නෙවේ හොයන්නේ, ගෙදරක වගේ හදන කෑම නම් හොඳයි. හැබැයි ඩිලිවරී තියෙන්න ඕන.

    තෙල් , අජිනමොටෝ නැතුව පිරිසිදුවට කෑම හදන තැනක් ඕන. එකයි ගෙදරක හදන කෑම කියල කිව්වේ. ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ.

    දන්නා විස්තරයක් දියල්ලකෝ.

    ස්තුතිය්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    කෑම හදන මැසිමක් ගනින්කෝ.. වයසත් හරිනේ දැන්..
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19724555 said:
    කෑම හදන මැසිමක් ගනින්කෝ.. වයසත් හරිනේ දැන්..

    ගෑනි හදන කෑම රහ නෑ.. හොඳට අජිනමොටෝ දාල රසකාරක දාල චයිනීස් විදියට හදල තමා කන්ඩ ඕනෙ.. පස්සෙ මැරුණත් කමක් නෑ.. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගෑනි හදන කෑම රහ නෑ.. හොඳට අජිනමොටෝ දාල රසකාරක දාල චයිනීස් විදියට හදල තමා කන්ඩ ඕනෙ.. පස්සෙ මැරුණත් කමක් නෑ.. :P
    දැන් උබ මේ සතියට බැන්දද???? ගෑනි හදන කෑම ගැන කියන්නේ??:rolleyes:
    :rolleyes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,751
    1,598
    113
    Hakata-ku, Fukuoka
    මචංලා,

    දෙහිවල, කළුබෝවිල කිට්ටුව රෑට කෑම (rice & curry) delivery කරන තැන මුකුත් තියේද?
    කඩයක්ම නෙවේ හොයන්නේ, ගෙදරක වගේ හදන කෑම නම් හොඳයි. හැබැයි ඩිලිවරී තියෙන්න ඕන.

    තෙල් , අජිනමොටෝ නැතුව පිරිසිදුවට කෑම හදන තැනක් ඕන. එකයි ගෙදරක හදන කෑම කියල කිව්වේ. ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ.

    දන්නා විස්තරයක් දියල්ලකෝ.

    ස්තුතිය්

    මොකෝ බන් සීන් එක . උබ ගෙදරින් ගියද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    රත්තරං;19724555 said:
    කෑම හදන මැසිමක් ගනින්කෝ.. වයසත් හරිනේ දැන්..

    machine maintain karanna ba ban. ekama machine eke kama hamadama kannath bane. aluth model awama gannath ona ne. ekayi.

    mata machine ganna thawa sahenna kal thiyanawa