Ponnaya photo danne na. Ekama chicken kellane thiyan inne 😆
Identity Well-known member Aug 15, 2016 23,190 18,794 113 අදාල නෑනේ Aug 15, 2022 #21 Ponnaya photo danne na. Ekama chicken kellane thiyan inne Reactions: Solo Rider, Johnnie_Walker and Error365!
Gwynbleidd Well-known member Aug 7, 2020 11,828 22,122 113 Kaer Morhen thewitcher.com Aug 16, 2022 #22 EnIgma001 said: Chicken වල රහක් නෑ affa දැන් Crysbro bairaha Anthonys CIC pussallawa Maxie's prima ඔක්කොම test කරලා බැලුවා Click to expand... Ai unta kanda na ne dan
EnIgma001 said: Chicken වල රහක් නෑ affa දැන් Crysbro bairaha Anthonys CIC pussallawa Maxie's prima ඔක්කොම test කරලා බැලුවා Click to expand... Ai unta kanda na ne dan
Don GasCan Well-known member Nov 3, 2010 43,012 49,324 113 සේදවත්ත Aug 16, 2022 #23 xengine said: එහෙම උනුත් ඉන්නවා නේද ? බත් ජුන්ජක් නැත්තන් මොනව කවත් වැඩක් නැති උන්? වෙලාවට මට එහෙම සින් එකක් නැහැ. බඩ ප්රෙනව නම් ඕනේ එකක්. පොඩිම කාලේ උරු මස් කාල ඇඟේ පලු දැම්ම කියපන්කො. ඊට පස්සේ කැවේම නැහැ. පස්සේ AL කලේ කොල්ලෙක්ගේ කෑම එකක තිබිල වැරදිලා කෑවා. අව්ලක් උනේ නැහැ. පස්සේ දැන් මාස 4කට වගේ කලින් ජැපනීස් රෙස්ටුරන්ට් එකකින් කෑවා බෝල බෝල හදල තිබ්බ එකක්. බෝල 3ක් වගේ කෑවා. පස්සේ දන්නේ එව්වා හදන්නේ උරු මස් වලින් කියල. මන් නම් හිතුව ෂොට් එක හම්බෙයි කියල. එත් අව්ලක් උනේ නැහැ. දැන් ඒ කියන්නේ බන් උරු මස් අව්ලක් වෙන එකක් නැද්ද බන් ? ------ Post added on Aug 15, 2022 at 8:13 PM Click to expand... තව ඕම ටෙස්ට් කරපන් . යාලුවන්ට , ගෙදරට කියපන් ඌරු මස් හදපන් හැබැයි මට කියන්න එපා කාල ඉවර වෙලත් දවසක් වගේ යනකං කියලා . ඕක තමා මෙතඩ් එක
xengine said: එහෙම උනුත් ඉන්නවා නේද ? බත් ජුන්ජක් නැත්තන් මොනව කවත් වැඩක් නැති උන්? වෙලාවට මට එහෙම සින් එකක් නැහැ. බඩ ප්රෙනව නම් ඕනේ එකක්. පොඩිම කාලේ උරු මස් කාල ඇඟේ පලු දැම්ම කියපන්කො. ඊට පස්සේ කැවේම නැහැ. පස්සේ AL කලේ කොල්ලෙක්ගේ කෑම එකක තිබිල වැරදිලා කෑවා. අව්ලක් උනේ නැහැ. පස්සේ දැන් මාස 4කට වගේ කලින් ජැපනීස් රෙස්ටුරන්ට් එකකින් කෑවා බෝල බෝල හදල තිබ්බ එකක්. බෝල 3ක් වගේ කෑවා. පස්සේ දන්නේ එව්වා හදන්නේ උරු මස් වලින් කියල. මන් නම් හිතුව ෂොට් එක හම්බෙයි කියල. එත් අව්ලක් උනේ නැහැ. දැන් ඒ කියන්නේ බන් උරු මස් අව්ලක් වෙන එකක් නැද්ද බන් ? ------ Post added on Aug 15, 2022 at 8:13 PM Click to expand... තව ඕම ටෙස්ට් කරපන් . යාලුවන්ට , ගෙදරට කියපන් ඌරු මස් හදපන් හැබැයි මට කියන්න එපා කාල ඉවර වෙලත් දවසක් වගේ යනකං කියලා . ඕක තමා මෙතඩ් එක