Dinner ekata ada re Pasta and Chicken kalu hinganno

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,012
    49,324
    113
    සේදවත්ත
    එහෙම උනුත් ඉන්නවා නේද ? බත් ජුන්ජක් නැත්තන් මොනව කවත් වැඩක් නැති උන්? :lol:
    වෙලාවට මට එහෙම සින් එකක් නැහැ. බඩ ප්රෙනව නම් ඕනේ එකක්.


    පොඩිම කාලේ උරු මස් කාල ඇඟේ පලු දැම්ම කියපන්කො. ඊට පස්සේ කැවේම නැහැ. පස්සේ AL කලේ කොල්ලෙක්ගේ කෑම එකක තිබිල වැරදිලා කෑවා. අව්ලක් උනේ නැහැ.

    පස්සේ දැන් මාස 4කට වගේ කලින් ජැපනීස් රෙස්ටුරන්ට් එකකින් කෑවා බෝල බෝල හදල තිබ්බ එකක්. බෝල 3ක් වගේ කෑවා. පස්සේ දන්නේ එව්වා හදන්නේ උරු මස් වලින් කියල. මන් නම් හිතුව ෂොට් එක හම්බෙයි කියල. එත් අව්ලක් උනේ නැහැ.

    දැන් ඒ කියන්නේ බන් උරු මස් අව්ලක් වෙන එකක් නැද්ද බන් ? :rolleyes:

    ------ Post added on Aug 15, 2022 at 8:13 PM
    තව ඕම ටෙස්ට් කරපන් . යාලුවන්ට , ගෙදරට කියපන් ඌරු මස් හදපන් හැබැයි මට කියන්න එපා කාල ඉවර වෙලත් දවසක් වගේ යනකං කියලා . ඕක තමා මෙතඩ් එක