Dinner tonight

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බත් පිගානක් දැක්කත් චූන් වෙන වේස බයි අසහනකාරයොනෙ බන් මේකෙ ඉන්නෙ. මුන්ගෙ ගෙවල් වල අම්මල, සහෝදරියො, ගෑනු මුන් එක්ක කෝම ඉන්නවද දන්නෑ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    අපේ උන් අලි බත් ගොඩක් එක්ක එලවලු මස් මාලු බිජ්ජක් කන්නේ ඇයි බන් . කොතගහලා කන්නේ . ඕම කාල රා බඩවල් නේ එන්නේ අනික දියවැඩියා හුරේ කියලා එන්නේ. මේකේ දාන තරමක් කෑම එක්කෝ බත් එක්කො මැකරෝනි මේ දෙකම එක්ක සොසේජ්ස් , අධික තෙල්වල බැදපු මස් . එලවලු තියෙන්නේ නිකං ප්ලූටෝ ගානට . සලාදයක් මැල්ලුමක් ලොවෙත් නෑ . සමබල ආහාර වේලක් නෑ ඒ කියන්නේ 35 අප් වෙනකොට ලෙඩ එන්නේ දුවගෙන
    Ehema kanna salli ne yakoo
     

    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    IMG-20230209-213839.jpg


    Trevally fish curry, mango curry, potato curry, Sam's sausage, cucumber slices