උබ ලියල තියෙන විදියයි
උන්ගේ news liyana akai hana samanai akai
උබ ලියල තියෙන විදියයි
ඒ පාර නං පත්තර වාර්ථාකරු ලිදේදිගවැඩි හින්දා කියව්වේ නෑ කිඹුලා අයියේ
සිංදුව කලින් අහලා තියෙනවා ඒකයි පට්ට කිව්වේ![]()

අපෝ ඔයා අදද හොයා ගත්තෙ..උබ ලියල තියෙන විදියයි
උන්ගේ news liyana akai hana samanai akai

මේ ත්‍රෙඩ් එක දැමීමෙන්, අමුඩය සහ *ක ට කල අපහාසය වෙනුවෙන්, දත් කිඹුලාටද එන්තර වාසියක්, අමුඩය විසින් එවනු ඈත.....

අවාසනාවට ඇත්ත කථාවක්මේ ත්‍රෙඩ් එක දැමීමෙන්, අමුඩය සහ *ක ට කල අපහාසය වෙනුවෙන්, දත් කිඹුලාටද එන්තර වාසියක්, අමුඩය විසින් එවනු ඈත.....
![]()
රිදිලා දූවගෙන එයි දැන්......![]()


ම.පු.සි.!!මේ ත්‍රෙඩ් එක දැමීමෙන්, අමුඩය සහ *ක ට කල අපහාසය වෙනුවෙන්, දත් කිඹුලාටද එන්තර වාසියක්, අමුඩය විසින් එවනු ඈත.....
![]()
රිදිලා දූවගෙන එයි දැන්......![]()



රත්තරං;16999155 said:Dinusha Sankalpaට එන්තර වාසි
එන්තර වාසි.... මොකක් උනත් වාසියක් උනානම් එච්චරයි![]()









uba news liwwot ubata swarnawahini ake editor job aka akenma ganna puluwanඅපෝ ඔයා අදද හොයා ගත්තෙ..
ITN එකේ විමසුම ලියන මහින්ද අබේසුන්දර කියන්නෙ මෙයාගෙ ඇත්ත නමනෙ![]()
මේකේ ඉන්න හෝහපුටුවන්ට ලියල වැඩක් නෑ තමා..........දිගවැඩි හින්දා කියව්වේ නෑ කිඹුලා අයියේ
සිංදුව කලින් අහලා තියෙනවා ඒකයි පට්ට කිව්වේ![]()



රත්තරං;16999155 said:Dinusha Sankalpaට එන්තර වාසි
එන්තර වාසි.... මොකක් උනත් වාසියක් උනානම් එච්චරයි![]()



හෙට පත්තර හෙඩ් ලයින්ස්......
"සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"
"අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."
"සංකපාල නඩු බලවයි ද......."
හෆොයි...... ලිද ලිද....... 
මං තාම කල්පනා කරන්නෙ කොහෙවත් හිටිය ඇමසියා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා![]()
ඌව මතක් නොවී රෑට කිඹුල් මාමට නින්ද යන්නෙත් නෑ ලු..... 
අයිස් කූලා ලිදේ......
![]()
හෆොයි...... ලිද ලිද.......
![]()
හැම එකාට ම ළිද ළිද ග ගා යනවා.....ඌව මතක් නොවී රෑට කිඹුල් මාමට නින්ද යන්නෙත් නෑ ලු.....
![]()
ඒ සම්බන්ධ යුරාජ් මහතා අප සමග පැවසීය. ස්වකීය නිර්මාණයක් මෙලෙස ප්‍රසිද්ධියේ යොදා ගැනීම අඩු තරමෙන් පීඑම් අවසරයකින් කළ යුතු බවත්, මෙසේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම උහුලා ගත නොහැකි බවත්, එය තම ඇඹෙණිය ගේ රැවුම් ගෙරවුම් වලට වඩා තම හද සසල කරන බවත් ඒ මහතා අප සමග පැවසීය.


