meka liwuwa aka itn news editor ga na kanakna manda ban
anna koros wenawa maka kywwama





meka liwuwa aka itn news editor ga na kanakna manda ban
anna koros wenawa maka kywwama





@ උගස් කරල හරි කීයක්වත් හොයා ගනින් දැං ඉල්ලන ඉල්ලන ගනං දෙන්න....
@ උගස් කරල හරි කීයක්වත් හොයා ගනින් දැං ඉල්ලන ඉල්ලන ගනං දෙන්න....
බටර් පිහි අයියා මට ලෝන් එකක් දෙයි 

නොදකින් දන්සැලක්ද![]()
කුළුදුල් 3 වෙනි එක අයියාහ්
"සංකපාල නඩුව බලවයි ද......." මේක මරුහෙට පත්තර හෙඩ් ලයින්ස්......
"සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"
"අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."
"සංකපාල නඩු බලවයි ද......."




නැවිලත් ඉන්න වෙයි!!!!බටර් පිහි අයියා මට ලෝන් එකක් දෙයි
නැත්තං ඇමසින් අයියා දෙයි.. රට සල්ලි නේ![]()


ඔන්න සංකපාලයො යාලුවෛා අදුන ගනිං.....patta![]()



ඔන්න සංකපාලයො යාලුවෛා අදුන ගනිං.....
උඹට නඩු වැටෙනව කිව්වම ඒකටත් පට්ට කියල තියන්නේ..........![]()
Rc4 මගෙ බොක්ක..
දිගවැඩි හින්දා කියව්වේ නෑ කිඹුලා අයියේඔන්න සංකපාලයො යාලුවෛා අදුන ගනිං.....
උඹට නඩු වැටෙනව කිව්වම ඒකටත් පට්ට කියල තියන්නේ..........![]()


සං-කපාලයා හෙවත් යහපත් හිස් කබලා ලෙස විරුදාවලි ලත් දිනුෂ මහතාගේ නව නිර්මාණය සක්වල දනව් සිසාරා පැතිර ගොස් ඇති බැව් සැලයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන මටබෑඩෝ මහතා පසුගිය 9 වන දින රාත්‍රී 10 ට පමණ හදිසි පිටසක්වල ප්‍රහාරයකට ලක්ව ඇත.
ඔහු තව දුරටත් පවසා සිටියේ තමා මල් පැන් පොදක් කිනිත්තක් අගින් මුවේ ඔබාගෙන, හොවාගෙන ගෙදර යමින් සිටින විට පාර දිගේ පැමිණි හඳුනා නොගත් පියාසර වස්තුවක් තමා අසල නවතා ඉන් බැසගත් පිටසක්වලයින් තිදෙනෙක් තමාට පහරදී නැවත එම යානයේ නැගී පලා ගිය බවයි.
තමාට පහරදෙන අවස්ථාවේදී එම යානයේ තිබු ගුවන් විදුලියට සමාන යන්ත්‍රයකින් ශ්‍රී ලාංකික ගීතයක් වාදනය වූ බව මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
එම තොරතුරු ඔස්සේ වැඩිදුර පර්යේෂණ කල නාසා ආයතනයේ බරු තාසා මහතා කියා සිටියේ තමන් එම ගීතය හඳුනාගත් බවත්,එය ශ්‍රී ලංකාවේ "හින්දි වගේ - The FaceBook Song“ නමැති ගීතය බවත් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
.................................අද සටහන-වදනිසුරු කිවිත්තා හෙවත් මලිත්තාගෙන්
ටහිකෙයි 
