Bump
bump
ඔය කවුරු මොනව කිව්වත් DIO තමයි ඉතින් ගන්නවනම් නියම ස්කූටෙර් එක...
තැන්ක්ස් බොක්කවල්

Bump
bump
ඔය කවුරු මොනව කිව්වත් DIO තමයි ඉතින් ගන්නවනම් නියම ස්කූටෙර් එක...

GN125 - pappa model
Dio - feminine
dura yanna, wadata yanna wage nam GN eka ganin. laga duwanna everyday use ekata ganita padinna kade yanna wage nam Dio eka ganna.

ඩියෝ එකට වඩා යමහා එක හොදයි කියල අහල තියෙනව.
යාලුවෙකුත් කලින් ඩියෝ එකක් තිබිල ඒක දීල යමහ එකක් ගත්ත

Tvs ntorq ekak ganin.. patta.. mama eye ekak genawa..poddak indian reviews balanna
Bike eka kohomada bn. Math okak ganna inne
හැබැයි කොල්ලො මං CT100 එක පදිනව දැන් අවුරුදු 10 ක්.
ඔච්චර කල් පදිනවන්ම්.Tvs ntorq ekak ganin.. patta.. mama eye ekak genawa..poddak indian reviews balanna
Bike eka kohomada bn. Math okak ganna inne

පස්සට කොන්දේ අමාරු එයි මචං.ඔච්චර කල් පදිනවන්ම්.
TVS Wego, Dio, Ray ZR 3ම පදිනවා හිටපු ගමන්. මගේ නෙවෙයි කට්ටියගෙන් ඉල්ලන් යනවා ලග පාතකට යන්න/බඩු ගෙන්න. RayZR එක හොදයි වගේ මටනම්. හැබැයි පුතෝ 60 පැනල නම් යන්න එපා බ්රකේ අන්ජකොරෝස්. Safety 0. Jade එක පැදලම නිසා pickup මෙලෝ රහක් නෑ. හැබැයි ලග පාතට යන්න, බඩු ගෙන්න පට්ට. කිසි කරදරයක් නෑ scooty වල යද්දී. තමන්ගේ පාඩුවේ යන්න තියෙන්නේ.
මම නම් කියන්නේ හොදට පාවිච්චි කරපු එකක් බලල ගන්න. කොහොමත් අලුතින් ගත්තත් ඉන්දියන් බයික් ලෙඩ දෙනවා අවරුදු 2-3 පැන්නම.
3.50ක් වගේ තියනවනම් ජපන් සිංගල් සිලින්ඩර් එකක් බලන්න. හොද එකක් හොයල ගත්තොත් ඉතින් තමන්ගේ පුතාලටත් දෙන්න පුළුවන්.
FB groups වලට සෙට් වෙන්න. නිතර එන ලෙඩ, reviews එහෙම දැන ගන්න පුළුවන්.

දුර කියන්නෙ මහා දුර නෙමේ 50 km වගේ ගියාම පුක අලුතින් දාන්න තරං රිදෙනවා 
Tvs ntorq ekak ganin.. patta.. mama eye ekak genawa..poddak indian reviews balanna
ntorq eka kiyak wenawada BN...
Introduce price eka 269900i.. thawa tika kalekin ganan wadi wei


පුති ඩියෝ එක නම් පට්ට අවුල් බයික් එකක්. බ්රේක් සතේකට සුවර් කරන්න එපා.. මාව දෙපාරක් අනූනාමයෙන් බේරුනේ.. ගෙදර අය කෑහන නිසාම දැන් බයික් එක විකුණලා බස් එකේ වැඩට යන්නේ..![]()
වයිපරේ කෑ ගහනවද