Diploma in Baking

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කෝස් ඓක 35000යි හෝ 40000යි.
    කෝස් එක හොදයි.
    රාජගිරියේ ප්‍රීමා එකේ තියෙන්නේ.......
    මාස 6ක කාලයක්.....ෆුල් ටයිම්.

    ප.ලි.
    තොට මොන බක්කර වැඩ ද ගෙම්බියේ......
    කඩෙන් මොනව හරි අරං කාලා චූ දාල නිදා ගනින්.......:dull:



    :rofl:


    ane meh yanawa naki kimbul thadiya :angry::angry:
    maasa 6k nemei aiye 1yr kiyala thiyenne.
    aiya danna kauru hari karada?
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Bola bola banis hadanna wage yanne
    Danna ekeknam na.. Hoyala balamu

    thanks malliyo :D :love:

    ammata hudu parana akkalath dan mathu wela inne

    ai awlda :P :rofl:

    _____________

    Thread eka Bump karapu hemotama thanks ! :D
    11.gif
     
    Mar 2, 2015
    24
    14
    0
    On the way to Heven
    mamath oka karanna thamai inne. august wala thamai patang ganne january,june batch dekama full. 14 months course eka 230000 wage yanawa. karanawanam danma gihing register wenna 10000 yanawa register fee.
    Baking industry level 3
    Baking industry level 2
    Diploma in baking
    mehama thamai yanne
    . :yes::yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    dnt knw abt Prima hw abt IBSL exams n all

    බෑන්කින් නෙවේ බන් බේකින් ගැන මේ අහන්නේ :D:D:D:D


    බේකින් = බේකරි for බනිස්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කරුනකරල උඩවක්ක් ඩෙන්න මෙ උත්සහවන්ත ටරුනයට පාන් රත්තලක් පටිස් එකක් රොල් එකක් හඩල ජිවිතේ ජය ගන්න හඩන මෙ ඩ්‍රිය තරුනයට අත ඩෙන්න ප්‍රිම බෙකරි පාටමාලව ගන තොරතුරු ඩීල හිත් පිත් නති නරුමයො වගෙ අහක බලන් යන්න එප අකුරු 4 ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි ඩල යන්න
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mamath oka karanna thamai inne. august wala thamai patang ganne january,june batch dekama full. 14 months course eka 230000 wage yanawa. karanawanam danma gihing register wenna 10000 yanawa register fee.
    Baking industry level 3
    Baking industry level 2
    Diploma in baking
    mehama thamai yanne
    . :yes::yes::yes:

    Machan, Oya denata mokuth bakery weda karanawada?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    බේකින් ඩිප්ලෝමා එක නං කලේ නෑ හැබැයි කාලයක් හන්දියෙ බේකරියෙ බක්කරේ හැටියට නං කලා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කෝස් ඓක 35000යි හෝ 40000යි.
    කෝස් එක හොදයි.
    රාජගිරියේ ප්‍රීමා එකේ තියෙන්නේ.......
    මාස 6ක කාලයක්.....ෆුල් ටයිම්.

    ප.ලි.
    තොට මොන බක්කර වැඩ ද ගෙම්බියේ......
    කඩෙන් මොනව හරි අරං කාලා චූ දාල නිදා ගනින්.......:dull:



    :rofl:

    පහලින් ලියපු ටික මාරු