Diploma in Computer System Design ( DCSD )

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Help ekak onaaaaa.....

    :(:(:(:(:(:(:(

    NIBM eke Diploma in Computer System Design ( DCSD ) kiyana eka karanna kalin Aptitude Test ekak tinawane...Eke Mona wage Ewwada enne ? godak Amaruda ? plz
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Easy බං..... මට නම් මතක නෑ දැන්..... කොහොම නමුත් ලෙහෙසි...... අමාරුව තියෙන්නේ DCSD ගොඩ දාන්න තමා...... :P මහන්සි වෙලා කලොත් ඒක ගේමක් නෑ....
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Easy බං..... මට නම් මතක නෑ දැන්..... කොහොම නමුත් ලෙහෙසි...... අමාරුව තියෙන්නේ DCSD ගොඩ දාන්න තමා...... :P මහන්සි වෙලා කලොත් ඒක ගේමක් නෑ....

    සිරා බන් ඒකෙ ඇති මගුලක් නෑ . ඒත් DCSD ගොඩ යන්න තමයි අමාරු . ඒක ගොඩ ගියා කියන්නේ dgree ඒක ගේමක් නෑ . :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Easy බං..... මට නම් මතක නෑ දැන්..... කොහොම නමුත් ලෙහෙසි...... අමාරුව තියෙන්නේ DCSD ගොඩ දාන්න තමා...... :P මහන්සි වෙලා කලොත් ඒක ගේමක් නෑ....

    NIBM eke degree lesiy ban diplomata wada...ammo
     
    gaveenkith

    Member
    Jun 8, 2010
    13
    0
    0
    nibm dcsd

    nibm dcsd walata ms access,ms powerpoint ehema tiyenawa neda.ewa lokuwatama tiyenawada.flow charts advance widihata igena ganna site ekak kiyanna!