Direct Download & Online Streaming

Hotldv

Member
Apr 2, 2014
45
2
0
ඔන්න යාලුවනේ මමත් බ්ලොගියක් අටෙව්වා Direct Download & Online Streaming ඔයාලත් බලල අඩු පඩු කියනවද මට ලොකු උදව්වක් වෙයි මට ඒක

Code:
http://goo.gl/mzfDGb

මෙන්න ලින්කුව යාලුවනේ
 
kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    උඹ අද උදේ පාන්දර ඉඳන් ඕකම කිය කිය
    නාහෙන් අඬන්නේ ඇයි බන් :growl:

    Blog Karala Hodata Katu Kala thiyenawa ekai.Awrudu ganak Movies Blog Kara.DMCA Seen awa gaman blog ekata google deiyo kelinawa.ubalage mahansiyata kela wena nisa epa kiuwe.karalama balahalla.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Blog Karala Hodata Katu Kala thiyenawa ekai.Awrudu ganak Movies Blog Kara.DMCA Seen awa gaman blog ekata google deiyo kelinawa.ubalage mahansiyata kela wena nisa epa kiuwe.karalama balahalla.:yes:
    අනේ පිස්සු කෙලින්නෙ නැතුව හිටපං බං.. උඹ බ්ලොග් ගැන ත්‍රේඩ් එකක් දැක්කොත් ඕක කියෝනවා.. යකෝ මාත් අවුරුදු ගාණක් තිස්සෙ බ්ලොග් එකක් කරනවා මොන උට්ටක්වත් නෑ ඔය යසට තියෙන්නෙ.. මම විතරක් නෙමෙයි උඹ බලපං අවුරුදු හත අට පරණ බ්ලොග් තියෙනවා ලංකාවේ.. එහෙනම් එව්වත් මකන්න එපෑය.. තෝ මොනාහරි ජරාවක් දාන්න ඇති.. විසිටර්ස්ලා ඇදගන්න.. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan mamath blog karanna aran 6 years vithara wenawa mata dmca case awata blog ekata mkuth une na
    ඇයි බං බයිස්කෝප් උන්ගෙ ලෝගෝ එක ඉස්සුවෙ.. චාටර් වැඩක්නේ කරල තියෙන්නෙ.. කරන දෙයක් හරියට කරපංකො.. අන්තිමට උඹම තමා චොර වෙන්නෙ..
     
    Hotldv

    Member
    Apr 2, 2014
    45
    2
    0
    ඇයි බං බයිස්කෝප් උන්ගෙ ලෝගෝ එක ඉස්සුවෙ.. චාටර් වැඩක්නේ කරල තියෙන්නෙ.. කරන දෙයක් හරියට කරපංකො.. අන්තිමට උඹම තමා චොර වෙන්නෙ..

    e site eke dena film wala direct link dena nisa demme aul wageda ?
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    අනේ පිස්සු කෙලින්නෙ නැතුව හිටපං බං.. උඹ බ්ලොග් ගැන ත්‍රේඩ් එකක් දැක්කොත් ඕක කියෝනවා.. යකෝ මාත් අවුරුදු ගාණක් තිස්සෙ බ්ලොග් එකක් කරනවා මොන උට්ටක්වත් නෑ ඔය යසට තියෙන්නෙ.. මම විතරක් නෙමෙයි උඹ බලපං අවුරුදු හත අට පරණ බ්ලොග් තියෙනවා ලංකාවේ.. එහෙනම් එව්වත් මකන්න එපෑය.. තෝ මොනාහරි ජරාවක් දාන්න ඇති.. විසිටර්ස්ලා ඇදගන්න.. :growl:

    Hari Macho_Oya Dinum :cool: Mata Pennapan Lankawe Awrudu 6k Parana Movies Walin Karana Blog ekak.pennuwoth mama Ubata Movies Post 900k thiyena Blog Backup ekak denawa.pennapan.:lol:
     
    Last edited: