මේ මගේ පලමුවෙනි Post එක
මම කියන්න යන්නේ කොහොමද TORRENT file එකක් Direct Download කරන්නේ කියලා.
මේක කරන්න ගොඩාක් Web Site තියෙනවා. ඒත් ගොඩාක් ඉක්මන්ම, වේගවත්ම, ලොකු Bandwith එකක් වගේම හොද ආරක්ෂිත site එකක් ගැන තමයි මම කියන්න යන්නේ......
එකේ නම තමයි filestream. හැබැයි download කරන්න පුලුවන් 1GB වලට අඩු torrentz File විතරයි.
මම මේ පහලින් දීලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා මුලින්ම Register වෙන්න.
මේ සදහා කිසිම මුදලක් අය වෙන්නේ නෑ. හොදට මතක තියාගන්න Register උනාට පස්සේ ඔයගොල්ලන්ගේ E-mail එකට filestream එකෙන් mail එකක් එවයි. එකේ තියෙන URL එක උඩ Clik කරලා ඔයගේ E-mail එක confirm කරන්න ඔනා. නැත්නම් filestream account එක Disable වෙනවා.
https://members.filestream.me/?section=7&utp=1&pcd=bq2sdawrup
මම ඔය දීලා තියෙන්නේ Invite URL එකක්. ඕක හරහා register වෙනකොට මම ඊලගට download කරන torrent file එකට වැඩිපුර 500MB එකතු වෙනවා. ඔයගොල්ලන්ටත් පුලුවන් invite URL එක හරහා වැඩිපුර 500MB එකතු කරගන්න.
Register උනාට පස්සේ කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක් විතරයි. ඔයගොල්ලෝ කැමති ඔනම torrent site එකකින් download කරන්න ඕන torrent file එක බාගන්න. ඒ බාගත්ත torrent file එක මම දුන්න Filestream site එකට upload කරන්න.
තත්පර ගානක් යනකොට ඔයාට downlaod කරන්න ඔන file එක පෙන්නනවා.
එතන දකුනු අත පැත්තෙ තියෙනව ZIP Icon එකක්. ඒක උඩ click කරලා එන window එකේ මුලින්ම තියෙන ZIP Icon එක උඩින් click කරන්න. එතකොට ඔයගොල්ලන්ට පෙනේවි සට සට ගාලා file එක download වෙනවා. මේකේ download speed එක ගොඩාක් වේගවත්.
ඒ වගේම මේ සයිට් එක ඔයගොල්ලන්ට Storage එකක් විදිහටත් භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වැදගත්. ආරක්ෂිත ලිපි එහෙම කිසිම බයක් නැතුව මේ සයිට් එකේ ආරක්ෂිතව තබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.
මන් කිවුව විදිහට කරල බලන්න. තවත් ගොඩක් Site තියෙනවා. මම ඒවත් දෙන්නම්. හැබැයි ඒත් ඒ එකක්වත් FileStream තරම් වේගවත් නෑ. අනිත් site ටික පල්ලෙහා තියෙනවා.
http://www.zbigz.com/
https://www.furk.net/
https://btcloud.io/
https://boxopus.com/
එහෙනම් මම ගිහිල්ලා එන්නම්. Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ.........


