Direct PhD to USA (සමාජයේ තියෙන වැරදි මත)

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    OW ban uba thamai danne.... USA wala wenama MSc thiyenawalu
    උබට මොන PhD ද පොන්නයෝ උබ Washington Accord කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැනේ. උබ ගිහින් depression වලට බෙහෙත් ගනින් ඉස්සෙල්ලම :ROFLMAO:

    Can you send me an official page that saying you need to complete an MSc in the USA? I’ve applied to many U.S. universities for a PhD, and none of them require it.
    USA වල MSc නැතුව PhD කරපු ලංකාවේ උන්ගේ උන්ගේ profile ලින්ක් ටිකක් දාපන් බලන්න
    ------ Post added on Oct 4, 2025 at 12:48 PM
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    උබට මොන PhD ද පොන්නයෝ උබ Washington Accord කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැනේ. උබ ගිහින් depression වලට බෙහෙත් ගනින් ඉස්සෙල්ලම :ROFLMAO:
    අනේ පකෝ මමයි ත්‍රෙඩ් එකේ මුලින් ඔය වචනේ ගෙනාවේ. තෝ කැරිම ගොන් කථාවක් කිව්වේ....! USA වලට ගිහින් වෙනම MSc කරන්න ඕනලු. පකටද හුත්තෝ MSc දෙකක් කරන්නේ. පුකේ අමාරුවදට? එහෙනම් මොන රෙද්දකටදට MSc කරපු එකෙක් USA දාන්නේ. උට වෙන රටකට PhD යන්න පුලුවන්නෙහ්.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අනේ පකෝ මමයි ත්‍රෙඩ් එකේ මුලින් ඔය වචනේ ගෙනාවේ. තෝ කැරිම ගොන් කථාවක් කිව්වේ....! USA වලට ගිහින් වෙනම MSc කරන්න ඕනලු. පකටද හුත්තෝ MSc දෙකක් කරන්නේ. පුකේ අමාරුවදට? එහෙනම් මොන රෙද්දකටදට MSc කරපු එකෙක් USA දාන්නේ. උට වෙන රටකට PhD යන්න පුලුවන්නෙහ්.
    USA වල MSc නැතුව PhD කරපු ලංකාවේ උන්ගේ උන්ගේ profile ලින්ක් ටිකක් දාපන් බලන්න :ROFLMAO:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    UoM Msc වලට Washington accord නැති බවවත් දන්නේ නැහැ නේද උබ ගූ පොන්නයෝ :ROFLMAO:
    මේ තුනම එහෙමයි පකෝ...! කෝ කොහේවත් උන් මෙන්ෂන් කරලා තියෙනවද එම්එස්සී එක කරා කියලා යූඑස්ඒ වල. දැන් ඉතින් වැල් බයිලා දාන් එන්න එපා, උන්ගේ පොෆයිල් වල එහෙම නැතිවුණාට උන් එහෙම එම්එස්සී කරලා තියෙනවා කියලා. (ඔතන දෙන්නෙක්ම පෞද්ගලිකව දන්න නිසා කියන්නේ)

    https://tharushijay.github.io/
    https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
    https://www.linkedin.com/in/danushka-madhuranga/
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,136
    113
    🌎
    @Adalwolf Alpin සාමාන්‍යෙන්, BSc එක ඉවර කරල උබ කලින් කිව්ව වගේ instructor/demo කෙනෙක් වෙලත් අවුරුද්දක් දෙකක් ඉන්නත් ඕනෙද???
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේ තුනම එහෙමයි පකෝ...! කෝ කොහේවත් උන් මෙන්ෂන් කරලා තියෙනවද එම්එස්සී එක කරා කියලා යූඑස්ඒ වල. දැන් ඉතින් වැල් බයිලා දාන් එන්න එපා, උන්ගේ පොෆයිල් වල එහෙම නැතිවුණාට උන් එහෙම එම්එස්සී කරලා තියෙනවා කියලා. (ඔතන දෙන්නෙක්ම පෞද්ගලිකව දන්න නිසා කියන්නේ)

    https://tharushijay.github.io/
    https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
    https://www.linkedin.com/in/danushka-madhuranga/
    Complete karapu ewun 5 denekge link dapan :ROFLMAO:
    normally first two years MSc
     
    • Haha
    Reactions: senewimala1988

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    @AllGood Don’t spread false information. There’s no special law in the USA that requires a PhD applicant to complete an MSc during their PhD program. Yes, PhD programs in the USA are generally longer than those in other countries, typically taking about five years to complete, while in Australia they can be finished in around 3.5 years. In the USA, PhD students also take more coursework than Australian PhD students, which might be why some people assume they’re doing an MSc. But trust me, it’s not an MSc, it’s just that U.S. PhD students usually spend about 1.5 years more than Australian students.
     
    • Like
    Reactions: clumsyhulk

    ah ponnaya fake eken awilla a para :ROFLMAO:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    profile link dapan pako
    යකෝ, මොරටුවේ ඇකඩමික් ස්ටාෆ් එකේ භාගයක්ම එහෙමයි. කෙලින්ම BSc ඊට පස්සේ PhD USA වල. තෝ ගූගල් කරලා ඒ Profiles ටික බලාගනින්. Google Scholar කියන්නේ මොකක්ද දන්නේ නැති එවුන් එනවනෙහ් Academia ගැන කථා කරන්න.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    මුන් දෙන්නම වලිගෙ පාගගෙන දඟලනව කියල හිතෙන්නේ මට විතරද?

    PhD එකක් බාගෙට කරලා අතැරලා දාපු එකෙක් විදිහට කියන්නෙ. USA වල PhD එකක් කරද්දී coursework ගොඩක් තියෙනවා. ඒක තව masters එකක් කරනවා හා සමානයි. සමහර යුනි වල එක masters එකක් තියෙන කෙනෙක්ට credit transfers ගන්න පුළුවන්. ඒ ඇරෙන්න masters අත්‍යවශ්‍ය නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මුන් දෙන්නම වලිගෙ පාගගෙන දඟලනව කියල හිතෙන්නේ මට විතරද?

    PhD එකක් බාගෙට කරලා අතැරලා දාපු එකෙක් විදිහට කියන්නෙ. USA වල PhD එකක් කරද්දී coursework ගොඩක් තියෙනවා. ඒක තව masters එකක් කරනවා හා සමානයි. සමහර යුනි වල එක masters එකක් තියෙන කෙනෙක්ට credit transfers ගන්න පුළුවන්. ඒ ඇරෙන්න masters අත්‍යවශ්‍ය නෑ.
    Muta against katha karama kiyanne fake walin comment danawa kiyala. Dan ubatath kiyai fake ekak kiyala
     
    • Like
    Reactions: senewimala1988

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    සහා first class honours BSc නම්
    1st Class තිබ්බටත් දැන් තත්වේ අනුව ලෝකෙ හොදම University එකක ලයින් කරගන්න අමාරුයි. ඔස්ටේලියා ගත්තත්, University of Melbourne වගේ යනවනම් 3.9+/4 GPA එක තියෙන්න ඕන. Queensland වගේ ඔස්ටේලියාවේ ටිකක් Normal Ranking University එකක් 3.7 GPA එකක් තියෙන එකෙක්ට ලයින් කරගන්න පුලුවන්. 1st Class ගත්තත් දැන් වැඩක් නෑ GPA එක 3.9ක් වත් නැත්නම්.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    Complete karapu ewun 5 denekge link dapan :ROFLMAO:
    normally first two years MSc
    හුත්තෝ දැනගෙන කථා කරන්නේ. ඔන්න තොට Links. තෝ මෙලෝ දෙයක් දන්නේ නෑ හුත්තෝ. එලකිරි එකේ පොඩි එවුන්ට PhD ගැන කියලා දෙන්න එනවා, USA වල PhD කරන්න MSc ඕන කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:. ඕන් හුත්තෝ ලිස්ට් එක . දැන් පුක නොදී පලයන්.

    https://www.linkedin.com/in/ashani-weeraratna-2026168/
    https://www.linkedin.com/in/nalin-samarasinha-1a665115/
    https://cals.ncsu.edu/agricultural-and-human-sciences/people/jay-jayaratne/
    https://www.neiu.edu/faculty/chandana-meegoda-phd
    https://www.neiu.edu/faculty/dilusha-harischandra-phd
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    ගොන් හුත්තට තාම කියන එක ත්රෙන්නේ නැහැ. පොන්නයෝ US වල PhD කරන්න ගොඩක් කැම්පස් වල Intenational ස්ටුඩන්ට්ලා උන්ගේ MSc කරන්න ඕන. තාම පොන්නයට එක තේරෙන්නේ නැහැනේ. :ROFLMAO:
    ------ Post added on Oct 4, 2025 at 12:06 PM
    There is no such thing as a “USA MSc.” Just because you spend five years doing a PhD in the USA doesn’t mean you get an MSc by default.