Direct tax හොඳයි කියන අයටත්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    Direct tax හොඳයි, මේ කියන අයටත් ටැක්ස් වදිනවා නම්...

    නඩුවලට පෙනී ඉන්න හැම වතාවකම කෑශ්වලින් විතරක් සල්ලි අරන් ටැක්ස්වලින් ශේප් වෙන ලෝයර්ස්ලා..

    කෑශ්වලින්ම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ සල්ලි එකතු කරගෙන ආදායම් හංගලා ටැක්ස්වලින් බේරෙන ඩොකාලා..

    කෑශ්වලින්ම ටියුශන් ෆීස් එකතු කරගෙන ටැක්ස්වලින් වංගු ගහන ටියුශන් සර්ලා..

    ප්‍රයිවට් වැඩ කරලා ඒවට ටැක්ස් නොගෙවෙන සේවා සපයන archi engineers qs surveyors ආදි professionalලා..

    අත්පිට මුදලට ගොවින්ගෙන් එලවලු/වී අරන් 1ට 1ක් ලාබ තියන් විකුණලා ගන්න ආදායමට කවදාවත් ටැක්ස් නොගෙවන අතරමැදියෝ/හාල් මෝල්කාරයෝ..

    රේගුව අල්ලගෙන ආනයනවල HS code මාරු කරල ටැක්ස්වලින් පනින මහා පරිමාණ ව්‍යාපාරිකයන්..

    ආදායම ලාබය ආදිය නිවැරදි තොරතුරු වසං කරන්, books cooking කරන හාඩ්වෙයාර් එක ෆාමසියේ ඉඳං ලංකාවේ ලොකුම සල්ලිකාරයා දක්වා සියලුම ව්‍යාපාරිකයන්..

    නිලධාරින් අල්ලගෙන සැබෑ වටිනාකම් අඩුවෙන් තක්සේරු කරන් හෝ හොර පාරෙන් මැණික් රටයවලා ලබන ආදායම් හංගන මැණික් ව්‍යාපාරිකයන්..

    කෑශ්වලින් එකතු කරන අරමුදල්/funds..

    ලියන්න මිස් වුන දේවල් බොහොමයි හොඳේ...
    මේ ටැක්ස් ගහන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් මහන්සිවෙලා නීත්‍යානුකූලව රැකියාවක් කරලා above average පඩියක් ගන්න මිනිස්සුට.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Agree.. අපේ තාත්ත ඉස්සර sub contract කරා එකෙකුගේ. ඒ යකා ටත් පට්ට සල්ලි හැබැයි ආදායම් බදු ගෙවන්නේ නෑ සත පහක්වත්.. ඔයවගේ එවුන් ඉන්නව ලංකාවේ සෑහෙන්න..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි එතකොට import කරන්න කලින් බදු සංශෝධන කරලා බද්ද සත 50ට දාලා, import කරාට පස්සේ බදු වැඩි කරලා ඒකෙන් ලාබ ලබන ව්‍යාපාරිකයන් සහ කොමිස් ගහන දේශපාලුවෝ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    dala thiyena karunu aththa.. but
    godak ewa rajaye durawala kam & yalpanapu neethiye adu padu. ehema kiyala direct tax hoda naa, indirect tax mehema thibbata kiyana adahasa nam eka waradi. ekanikam politicianla billion ganak pagaa gahanne, ekanisa api podi pagawak gathhtata mak wenawada kiyanawa wage kiyala hithenawa.
     
    • Like
    Reactions: RottenCOLT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි හොරාකාලා උගන්ඩාවෙයි, නිරූපමාගෙ රෙද්ද අස්සෙ හංගන රාජපස්සලා @2osama
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    sirawata. dan oka nisa godak ewun job karanawta wada wena business patan gannawa rata yanawa.
    dan kohomath kelawena seen eka patan aran iwarai. tax ayin karath too late
    Electricity na fuel na tax gahanawa