Direct tax හොඳයි, මේ කියන අයටත් ටැක්ස් වදිනවා නම්...
නඩුවලට පෙනී ඉන්න හැම වතාවකම කෑශ්වලින් විතරක් සල්ලි අරන් ටැක්ස්වලින් ශේප් වෙන ලෝයර්ස්ලා..
කෑශ්වලින්ම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ සල්ලි එකතු කරගෙන ආදායම් හංගලා ටැක්ස්වලින් බේරෙන ඩොකාලා..
කෑශ්වලින්ම ටියුශන් ෆීස් එකතු කරගෙන ටැක්ස්වලින් වංගු ගහන ටියුශන් සර්ලා..
ප්‍රයිවට් වැඩ කරලා ඒවට ටැක්ස් නොගෙවෙන සේවා සපයන archi engineers qs surveyors ආදි professionalලා..
අත්පිට මුදලට ගොවින්ගෙන් එලවලු/වී අරන් 1ට 1ක් ලාබ තියන් විකුණලා ගන්න ආදායමට කවදාවත් ටැක්ස් නොගෙවන අතරමැදියෝ/හාල් මෝල්කාරයෝ..
රේගුව අල්ලගෙන ආනයනවල HS code මාරු කරල ටැක්ස්වලින් පනින මහා පරිමාණ ව්‍යාපාරිකයන්..
ආදායම ලාබය ආදිය නිවැරදි තොරතුරු වසං කරන්, books cooking කරන හාඩ්වෙයාර් එක ෆාමසියේ ඉඳං ලංකාවේ ලොකුම සල්ලිකාරයා දක්වා සියලුම ව්‍යාපාරිකයන්..
නිලධාරින් අල්ලගෙන සැබෑ වටිනාකම් අඩුවෙන් තක්සේරු කරන් හෝ හොර පාරෙන් මැණික් රටයවලා ලබන ආදායම් හංගන මැණික් ව්‍යාපාරිකයන්..
කෑශ්වලින් එකතු කරන අරමුදල්/funds..
ලියන්න මිස් වුන දේවල් බොහොමයි හොඳේ...
මේ ටැක්ස් ගහන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් මහන්සිවෙලා නීත්‍යානුකූලව රැකියාවක් කරලා above average පඩියක් ගන්න මිනිස්සුට.