මම DirectPay එකේ රස්සාවකට දැම්ම. ඉන්ටර්විව් දෙකක් ගියා. දෙකම ගොඩ. සැප්තැම්බර් 10 3rd Interview එකට එන්න කිව Director Board එකත් එක්ක. DirectPay එකේ රස්සාවල් හොඳයි ද බන්. එයාල මුලින් රුපියල් Take Home 375,000 සැලරි දෙන්නම් කිවුවා. ඊට අමතරව ලක්ෂ 7 ක ඉන්ෂුවරන්ස් එකකුත් දෙනවා.
DirectPay එක වැඩ කරන්න හොඳ තැනක්ද ?
DirectPay එක වැඩ කරන්න හොඳ තැනක්ද ?