DirectX

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ අළුතින් නිකුත් වෙලා තියෙන ඩිරෙක්ට් එක්ස් වර්ෂන් එක මොකක්ද? එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න පුළුවන්ද?