Dirham හරි Dollars හරි ඕනී............................................

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මම 3 වෙනිදට ඩුබායි යනව එහෙ යාළුවො සෙට් එකක් ලගට පොඩි visit එකක් එක්ක දැනට වඩා හොද ජොබක් සෙට් උනොත් ඒකට පැනගන්න බලන්

    අව්ල තියෙන්නේ බං මට ගෙනියන්න dirham හරි dollars හරි හොයාගන්න නෑනෙ
    Blackmarket එකේ තියනව 250 ගණන් 260 ගණන් කියන්නේ $ වලට ඒ ගණන් වලට අරන් යන එක පට්ට පාඩුයි

    Bank වලින් දෙන්නෙත් නෑ Prasanna එකේත් නෑ (250 ගණන් 260 ගණන් කියන්නේ)
    ඩුබායි වලට ගිහින් මාරු කරන්න ගියොත් දැන් 55ට තියන dirham එකට අපි 83 ක් වගේ ගෙවන්න ඕනි

    dirham හරි dollars හරි හොයාගන්න තැනක් සෙට් කරලා දියන්කො දන්න එකෙක්ගෙන් හරි තියන එකෙක් හරි
    ඔක්කොම සල්ලි ලක්ෂ 4 ක් වගේ තියනවා මං ළග

    උබල ළග නැත්නං උබල දන්න එකෙක් ළගවත් නැත්නං මේකට bump එකක්වත් දාපන් තියන කොල්ලෙක් දකිනකන්

    Dirham හරි Dollars හරි ඕනී............................................
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    No one will give you $ below 240 Bro. They can easily sell them above 240 so why should they give you below that ?. hondama wede thama weda krana ekekge gedarata mehen Rs dila eheta giyama diram ganna eka.
    Eka thama bn scene eka ehema ekekwa hoyagannath naane mn me sathi 2 ka idan hoyanne
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Dubai vala idan mehe gedatta salli evana un innava...ubage yaluwongen ahala balapan. Anna unge geval valata salli deela ehe gihin dirham ganin
     

    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    Dollar hoyana ewun innawa 260 tath.. Thiyena ekata lesiyen denna puluwan e ganata. Man danna yaluwekuth giya sathiye 260 gane 300$ gattha. Eka nisa 250ta aduwen hoyanna epa machan eka boru wedak.
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Dollar hoyana ewun innawa 260 tath.. Thiyena ekata lesiyen denna puluwan e ganata. Man danna yaluwekuth giya sathiye 260 gane 300$ gattha. Eka nisa 250ta aduwen hoyanna epa machan eka boru wedak.
    ma value eka manipulate kara kar innakan oka digatama wedi weida ban
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ගොබ්බ ආණ්ඩුවයි, කබ්බ හොරයි කිව්වට ඩොලර් එකේ වත්, වෙන කිසිම කරන්සි එකකවත් ඇත්ත ගාන ඒ කියන ගාන නෙවෙයි. ඒ නිසයි ඒ ගානට කොහෙන්වත් ගන්න නැත්තෙ. ඇත්ත පිළි අරන් ඩොලර් එක 245-260 අතර ගන්න එක විතරයි කරන්න පුළුවන්.

    අපි දන්නෙ නැති උනාට මුන් දන්නවද දන්නෙ නෑ "කබ්බ ප්‍රයිස්" එකට ඩොලර් දෙන තැනක්. අහල බලපන් මෙයාලගෙන්. 👇
    @erozan @N A K A M U R A @weer 11 @Pathfinder_A2Z @ESL @vinuga @miyuru4u