කෙල්ලට කියපු හෝ කෙල්ල කියපු අමතක නොවෙන සරාගිකම වැකිය මොකක්ද?
වෙඩින් එකට කලින් දවසේ රෑ මම එයාගෙන් ඇහුවා හෙට රෑට අදින්න ඇදුම් දාගත්තා නේද කියලා? එයා කිව්වා නැහැ කියලා. මම ඇහුවා ඇයි ඒ කියලා. හෙට රෑට වොශ් දාලා ඔයා ආසම ඇදුම අදින්නම් කිව්වා අනිද්දා උදේ වෙනකම්ම.
මම ඇහුවා මොකක්ද ඒ කියලා.
උපන් ඇදුම

Last edited: