Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

lahirusmc2004

Member
Feb 3, 2016
6
0
1
Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

මගේ fb account එක අද උදේ මේ විදියේ email එකක් ඇවිත් disable උනා.
මගේ
අවුරුදු 12 ක් විතර පරණ, යාලුවෝ හැමෝම වගේ ඉන්න fb account එක.
Group එකක copyrighted Cricket videos දැම්මා කියලා ICC එකෙන් report කලා කියලා මගේ account එක block කරලා තියෙන්නෙ.
මෙහෙම උන කාගේ හරි account එක ආයේ active වෙලා තියෙනවද ?
මම සෑහෙන්නම අවුලෙන් ඉන්නේ මචංලා :sorry::sorry::sorry:
Please Help

Hello,

Your account has been disabled and you are no longer permitted to use Facebook.

By using Facebook, you have agreed to our Terms, which prohibit people from taking any action on Facebook that infringes or violates someone else's intellectual property rights or otherwise violates the law.

Your account has been reported multiple times for violating someone else's rights. We previously warned you that if you continued to infringe the intellectual property rights of third parties, your account would be disabled.

Thanks,

The Facebook Team
 
Last edited:

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් මල්ටිපල් ටයිම් කියල තියනවා කියන්නෙ
    ඒ කරලත් වැඩේ නතර කරේ නැති නිසා තමයි ඔය බ්ලොක් කරල තියෙන්නෙ
     

    lahirusmc2004

    Member
    Feb 3, 2016
    6
    0
    1
    එක පාරයි එක වීඩියෝ එකයි අප්ලෝඩ් කලේ. ඒකත් 2016 දි විතර බන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    50cbd9f175d03907d0042f3d1e82734a.jpg



    useless shit