Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
31 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Disable Solar panels
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට ලොකුවට විස්තර කරපු පෝස්ට් එකක් තිබුනා ඒක හොයාගෙන බලපන්

අපේ රටේ ග්රිඩ් එක supply - demand එක්ක බැලන්ස් කරන්න ඕන. demand එක අඩු වැඩි වෙද්දි ප්ලාන්ට් වල පවර් එක ඒ ගානට අඩු වැඩි කරලා බැලන්ස් කරන්න ඕන.

Usage එක ගොඩක් අඩු වෙලා ඒ ඩිමාන්ඩ් එකට ගොඩක් ලඟින් යන්න solar supply එක තිබුනොතින්, ප්ලාන්ට් එකකට බැලන්ස් කරන්න ස්පේස් එකක් නැහැ. සෝලා වලින් ෆුල් කවර් වෙනවා කියලා ප්ලාන්ට් එක සම්පූර්නයෙන්ම ඕෆ් කරන්නත් බැහැ එතකොට සෝලා ටිකත් ඕෆ් වෙලා ලයිට් නැතිම වෙනවා.

Usage එක අඩු උනාම ප්ලාන්ට් එකටත් කන්ට්රෝල් කරන්න පුලුවන් තරමට ස්පේස් එකක් තියෙන්න තමයි සෝලා තියෙන්න ඕන

ඒ විදියට ස්පේස් එක තියාගෙන solar approve කරන්න හැදුවම සිංහලු ආන්ඩු පෙරලන්න හදනවානේ ප්රයිවෙට් පවර් ප්ලාන්ට් වලින් කොමිස් අරගෙන සෝලා වලට කෙලිනව කියලා

අනික අපේ grid tie සෝලාර් කන්ෆිගර් කරලා තියනවා වෝල්ටේජ් එක වැඩි කරලා. හරිනං 242V වලදිද කොහෙද solar එකෙන් export එක නතර වෙන්න ඕන, හැබැයි සෝලා ගහන එවුන් කස්ටමර්ට උපරිම ලාබයක් අරන් දෙන්න ට්රයි කරන නිසා උන් ඔය ගාන 245ට විතර සෙට් කරලා තියෙන්නෙ (242, 245 value දෙක මට මතක විදියට දැම්මෙ ඇත්ත වැලියු දෙක වෙනස් වෙන්න පුලුවන්)

තව 5KW Approve කරලා තව 500W පැනල් එකක් දෙකක් වැඩිපුර දානවා කස්ටමර්ට ලාබෙ වැඩි කරන්න. එතකොට ඒ වගේ සිස්ටම් 10කට කරොත් තව ප්ලෑන් කරපු නැති සෝලා සිස්ටම් දෙකක් ඒ ඒරියා එකේ තියනවා වගේ.

ඕව ඔහොම කරලා ලයිට් ගියාම ආන්ඩුවට/CEB/LECO/ඒවයෙ වැඩ කරන එවුනට එහෙම අම්ම මුත්තා මතක් කරලා බනිනවා

[USER=572450]@Tricle_Buwa[/USER] මීට වඩා විස්තර දන්නවා ඇති

[QUOTE="infernocus, post: 31100006, member: 588217"] ඕකට ලොකුවට විස්තර කරපු පෝස්ට් එකක් තිබුනා ඒක හොයාගෙන බලපන් අපේ රටේ ග්රිඩ් එක supply - demand එක්ක බැලන්ස් කරන්න ඕන. demand එක අඩු වැඩි වෙද්දි ප්ලාන්ට් වල පවර් එක ඒ ගානට අඩු වැඩි කරලා බැලන්ස් කරන්න ඕන. Usage එක ගොඩක් අඩු වෙලා ඒ ඩිමාන්ඩ් එකට ගොඩක් ලඟින් යන්න solar supply එක තිබුනොතින්, ප්ලාන්ට් එකකට බැලන්ස් කරන්න ස්පේස් එකක් නැහැ. සෝලා වලින් ෆුල් කවර් වෙනවා කියලා ප්ලාන්ට් එක සම්පූර්නයෙන්ම ඕෆ් කරන්නත් බැහැ එතකොට සෝලා ටිකත් ඕෆ් වෙලා ලයිට් නැතිම වෙනවා. Usage එක අඩු උනාම ප්ලාන්ට් එකටත් කන්ට්රෝල් කරන්න පුලුවන් තරමට ස්පේස් එකක් තියෙන්න තමයි සෝලා තියෙන්න ඕන ඒ විදියට ස්පේස් එක තියාගෙන solar approve කරන්න හැදුවම සිංහලු ආන්ඩු පෙරලන්න හදනවානේ ප්රයිවෙට් පවර් ප්ලාන්ට් වලින් කොමිස් අරගෙන සෝලා වලට කෙලිනව කියලා අනික අපේ grid tie සෝලාර් කන්ෆිගර් කරලා තියනවා වෝල්ටේජ් එක වැඩි කරලා. හරිනං 242V වලදිද කොහෙද solar එකෙන් export එක නතර වෙන්න ඕන, හැබැයි සෝලා ගහන එවුන් කස්ටමර්ට උපරිම ලාබයක් අරන් දෙන්න ට්රයි කරන නිසා උන් ඔය ගාන 245ට විතර සෙට් කරලා තියෙන්නෙ (242, 245 value දෙක මට මතක විදියට දැම්මෙ ඇත්ත වැලියු දෙක වෙනස් වෙන්න පුලුවන්) තව 5KW Approve කරලා තව 500W පැනල් එකක් දෙකක් වැඩිපුර දානවා කස්ටමර්ට ලාබෙ වැඩි කරන්න. එතකොට ඒ වගේ සිස්ටම් 10කට කරොත් තව ප්ලෑන් කරපු නැති සෝලා සිස්ටම් දෙකක් ඒ ඒරියා එකේ තියනවා වගේ. ඕව ඔහොම කරලා ලයිට් ගියාම ආන්ඩුවට/CEB/LECO/ඒවයෙ වැඩ කරන එවුනට එහෙම අම්ම මුත්තා මතක් කරලා බනිනවා [USER=572450]@Tricle_Buwa[/USER] මීට වඩා විස්තර දන්නවා ඇති [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom