Disable Solar panels

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    ඇයි බං Solar panel disable කරන්න කියන්නේ? මොකක්ද grid එකට වෙන impact එක?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    ඕකට ලොකුවට විස්තර කරපු පෝස්ට් එකක් තිබුනා ඒක හොයාගෙන බලපන්

    අපේ රටේ ග්‍රිඩ් එක supply - demand එක්ක බැලන්ස් කරන්න ඕන. demand එක අඩු වැඩි වෙද්දි ප්ලාන්ට් වල පවර් එක ඒ ගානට අඩු වැඩි කරලා බැලන්ස් කරන්න ඕන.

    Usage එක ගොඩක් අඩු වෙලා ඒ ඩිමාන්ඩ් එකට ගොඩක් ලඟින් යන්න solar supply එක තිබුනොතින්, ප්ලාන්ට් එකකට බැලන්ස් කරන්න ස්පේස් එකක් නැහැ. සෝලා වලින් ෆුල් කවර් වෙනවා කියලා ප්ලාන්ට් එක සම්පූර්නයෙන්ම ඕෆ් කරන්නත් බැහැ එතකොට සෝලා ටිකත් ඕෆ් වෙලා ලයිට් නැතිම වෙනවා.
    Usage එක අඩු උනාම ප්ලාන්ට් එකටත් කන්ට්‍රෝල් කරන්න පුලුවන් තරමට ස්පේස් එකක් තියෙන්න තමයි සෝලා තියෙන්න ඕන

    ඒ විදියට ස්පේස් එක තියාගෙන solar approve කරන්න හැදුවම සිංහලු ආන්ඩු පෙරලන්න හදනවානේ ප්‍රයිවෙට් පවර් ප්ලාන්ට් වලින් කොමිස් අරගෙන සෝලා වලට කෙලිනව කියලා
    අනික අපේ grid tie සෝලාර් කන්ෆිගර් කරලා තියනවා වෝල්ටේජ් එක වැඩි කරලා. හරිනං 242V වලදිද කොහෙද solar එකෙන් export එක නතර වෙන්න ඕන, හැබැයි සෝලා ගහන එවුන් කස්ටමර්ට උපරිම ලාබයක් අරන් දෙන්න ට්‍රයි කරන නිසා උන් ඔය ගාන 245ට විතර සෙට් කරලා තියෙන්නෙ (242, 245 value දෙක මට මතක විදියට දැම්මෙ ඇත්ත වැලියු දෙක වෙනස් වෙන්න පුලුවන්)

    තව 5KW Approve කරලා තව 500W පැනල් එකක් දෙකක් වැඩිපුර දානවා කස්ටමර්ට ලාබෙ වැඩි කරන්න. එතකොට ඒ වගේ සිස්ටම් 10කට කරොත් තව ප්ලෑන් කරපු නැති සෝලා සිස්ටම් දෙකක් ඒ ඒරියා එකේ තියනවා වගේ.

    ඕව ඔහොම කරලා ලයිට් ගියාම ආන්ඩුවට/CEB/LECO/ඒවයෙ වැඩ කරන එවුනට එහෙම අම්ම මුත්තා මතක් කරලා බනිනවා

    @Tricle_Buwa මීට වඩා විස්තර දන්නවා ඇති
     
    එළකිරි 👍
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    තව 5KW Approve කරලා තව 500W පැනල් එකක් දෙකක් වැඩිපුර දානවා කස්ටමර්ට ලාබෙ වැඩි කරන්න. එතකොට ඒ වගේ සිස්ටම් 10කට කරොත් තව ප්ලෑන් කරපු නැති සෝලා සිස්ටම් දෙකක් ඒ ඒරියා එකේ තියනවා වගේ
    මේකෙන් AC power output එක වැඩි වෙන්නෙ නෑ. ඒ කිව්වෙ 5kVA exceed වෙන්නෙ නෑ. නමුත් 5kVA වලින් දුවන time එක වැඩි වෙනව ඒකෙන් energy output එක වැඩි වෙනව. හැබැයි එහෙම වෙන්නෙ demand තියනව නම් විතරයි. නැති නම් over voltage ගිහින් trip වෙනව. Panels oversize කරන එක නම් best practises එකක් design වලදි. normaly 20%-30%.
    දැන් වැඩිපුර පැනල් දාන එක limit කරන් යනව අර over voltage වෙන ගතිය වැඩි නිසා. ඕවත් control කරන්න පුලුවන් technicaly යම් තාක් දුරකට.
     
    • Love
    Reactions: infernocus