Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
disco Asia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Disco සංගීත genre එක ගැන එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්නව ඇති කියල මම හිතනවා. disco කියන්නේ ලංකාවේ සහ සංගීත ලෝකයේ හරිම ලස්සන වෙනමම සංගීත ප්ර්බෙදයක් සහ යුගයක්.. disco කියන්නේ සංගීතයේ වෙනමම ප්රභේදයක්(genre එකක්). මේ disco කියන සංගීතය පටන් අරන් තියෙන්නේ 70 දශකයේ ඇමරිකාවේ. disco සංගීත genre ප්රමුකයන් වශයෙන් සැලකෙන්නේ Bee Gees, Donna Summer, Chic, Abba, Diana Ross, Gloria Gaynor, Village People, Sister Sledge, Village People වැනි ඇති දැවැන්ත සංගීත ශිල්පින් සහ තවත් නම් සදහන් නොකරපු අය.

මේ ඇමරිකානු සහ යුරෝපියානු ශිල්පින්. එත් ඒ කාලෙම වගේ ආසියාවෙත් බිහිඋනා අති දැවැන්ත disco genre ඒකෙ ගායිකාවක්. උඹලට ඇහුවම පුදුම හිතෙන්නත් පුළුවන් ඒ කෙල්ල නසියා හසන්(Nazia Hassan) නමැති පකිස්තානු ගායිකාවක්. පකිස්තානයෙන් මේ වගේ කෙනෙක් බිහිවෙන්න පුළුවන් කියල හිතාගන්නවත් බැ නේ ද? මේ කෙල්ල 80 දශකයේ මුල් කාලයේ ඇති දැවැන්ත disco සින්දු දෙකක් release කරනවා. ඒ සින්දු දෙක ඇමරිකාව නැතුව මුළු ලෝකයේම අතිශය ජනප්රිය වෙනවා. මේ පහල youtube link තියෙන්නේ ඒ සින්දු දෙක.

මේ සින්දු දෙක අති ජනප්ප්රිය උනත් chart show වලට ඇතුල් නොවෙන්න හේතුවක් තිබ්බ.

ඒ ඇමරිකාවේ 70 දශයකය අන්තිම වෙනකොට රෝක් genre එක විතරක් අහන අය ගෙන් disco genre ඇති වෙන විරෝදය නිසා diaco සින්දු වලට ගොඩක් පහුබහින්න සිද්ද වෙනවා, ඒ සිද්දිය ඇත්තටම හේතුව වෙන්නේ disco genre එකේ සැම සින්දුවකටම ලෝකයම ආදරය කරන්න පටන්ගෙන තිබ්බ නිසා, සැම billboard chart වල මුල් තැන ගොඩක්ම disco සින්දු වලට හිමි උනා නිසාත්. එත් කවදාවත් disco නැති උනේ නැ, මේ අලුතින් තියන EDM, HOUSE, ටTRANCE වගේ සංගීත genre කියන්නේ ඇත්තටම disco සංගීතයේ නවීකරණය උන දෙයක්,. මේ ගැන උමබලට හොයා ගන්න පුළුවන් google කරාම, නැත්නම් documentary වලින්.

මේ ඒ නසියා හසන් නමැති පකිස්තානු තරුණියගේ ලස්සන disco සින්දු දෙක..

BOOM BOOM - NAZIA HASSAN

[MEDIA=youtube]jlGK3SDRu2o[/MEDIA]

Disco Deewane - Nazia Hassan

[MEDIA=youtube]DzgcVVhREmM[/MEDIA]

[QUOTE="Kalegana, post: 27500771, member: 50801"] [SIZE=5]Disco සංගීත genre එක ගැන එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්නව ඇති කියල මම හිතනවා. disco කියන්නේ ලංකාවේ සහ සංගීත ලෝකයේ හරිම ලස්සන වෙනමම සංගීත ප්ර්බෙදයක් සහ යුගයක්.. disco කියන්නේ සංගීතයේ වෙනමම ප්රභේදයක්(genre එකක්). මේ disco කියන සංගීතය පටන් අරන් තියෙන්නේ 70 දශකයේ ඇමරිකාවේ. disco සංගීත genre ප්රමුකයන් වශයෙන් සැලකෙන්නේ Bee Gees, Donna Summer, Chic, Abba, Diana Ross, Gloria Gaynor, Village People, Sister Sledge, Village People වැනි ඇති දැවැන්ත සංගීත ශිල්පින් සහ තවත් නම් සදහන් නොකරපු අය. [/SIZE] [SIZE=5]මේ ඇමරිකානු සහ යුරෝපියානු ශිල්පින්. එත් ඒ කාලෙම වගේ ආසියාවෙත් බිහිඋනා අති දැවැන්ත disco genre ඒකෙ ගායිකාවක්. උඹලට ඇහුවම පුදුම හිතෙන්නත් පුළුවන් ඒ කෙල්ල නසියා හසන්(Nazia Hassan[I])[/I] නමැති පකිස්තානු ගායිකාවක්. පකිස්තානයෙන් මේ වගේ කෙනෙක් බිහිවෙන්න පුළුවන් කියල හිතාගන්නවත් බැ නේ ද? මේ කෙල්ල 80 දශකයේ මුල් කාලයේ ඇති දැවැන්ත disco සින්දු දෙකක් release කරනවා. ඒ සින්දු දෙක ඇමරිකාව නැතුව මුළු ලෝකයේම අතිශය ජනප්රිය වෙනවා. මේ පහල youtube link තියෙන්නේ ඒ සින්දු දෙක. මේ සින්දු දෙක අති ජනප්ප්රිය උනත් chart show වලට ඇතුල් නොවෙන්න හේතුවක් තිබ්බ. ඒ ඇමරිකාවේ 70 දශයකය අන්තිම වෙනකොට රෝක් genre එක විතරක් අහන අය ගෙන් disco genre ඇති වෙන විරෝදය නිසා diaco සින්දු වලට ගොඩක් පහුබහින්න සිද්ද වෙනවා, ඒ සිද්දිය ඇත්තටම හේතුව වෙන්නේ disco genre එකේ සැම සින්දුවකටම ලෝකයම ආදරය කරන්න පටන්ගෙන තිබ්බ නිසා, සැම billboard chart වල මුල් තැන ගොඩක්ම disco සින්දු වලට හිමි උනා නිසාත්. එත් කවදාවත් disco නැති උනේ නැ, මේ අලුතින් තියන EDM, HOUSE, ටTRANCE වගේ සංගීත genre කියන්නේ ඇත්තටම disco සංගීතයේ නවීකරණය උන දෙයක්,. මේ ගැන උමබලට හොයා ගන්න පුළුවන් google කරාම, නැත්නම් documentary වලින්. මේ ඒ නසියා හසන් නමැති පකිස්තානු තරුණියගේ ලස්සන disco සින්දු දෙක[/SIZE].. [HEADING=2][SIZE=7]BOOM BOOM - NAZIA HASSAN[/SIZE][/HEADING] [MEDIA=youtube]jlGK3SDRu2o[/MEDIA] [HEADING=2][SIZE=7]Disco Deewane - Nazia Hassan[/SIZE][/HEADING] [MEDIA=youtube]DzgcVVhREmM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom