disco Asia

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Disco සංගීත genre එක ගැන එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්නව ඇති කියල මම හිතනවා. disco කියන්නේ ලංකාවේ සහ සංගීත ලෝකයේ හරිම ලස්සන වෙනමම සංගීත ප්ර්බෙදයක් සහ යුගයක්.. disco කියන්නේ සංගීතයේ වෙනමම ප්‍රභේදයක්(genre එකක්). මේ disco කියන සංගීතය පටන් අරන් තියෙන්නේ 70 දශකයේ ඇමරිකාවේ. disco සංගීත genre ප්‍රමුකයන් වශයෙන් සැලකෙන්නේ Bee Gees, Donna Summer, Chic, Abba, Diana Ross, Gloria Gaynor, Village People, Sister Sledge, Village People වැනි ඇති දැවැන්ත සංගීත ශිල්පින් සහ තවත් නම් සදහන් නොකරපු අය.
    මේ ඇමරිකානු සහ යුරෝපියානු ශිල්පින්. එත් ඒ කාලෙම වගේ ආසියාවෙත් බිහිඋනා අති දැවැන්ත disco genre ඒකෙ ගායිකාවක්. උඹලට ඇහුවම පුදුම හිතෙන්නත් පුළුවන් ඒ කෙල්ල නසියා හසන්(Nazia Hassan) නමැති පකිස්තානු ගායිකාවක්. පකිස්තානයෙන් මේ වගේ කෙනෙක් බිහිවෙන්න පුළුවන් කියල හිතාගන්නවත් බැ නේ ද? මේ කෙල්ල 80 දශකයේ මුල් කාලයේ ඇති දැවැන්ත disco සින්දු දෙකක් release කරනවා. ඒ සින්දු දෙක ඇමරිකාව නැතුව මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය වෙනවා. මේ පහල youtube link තියෙන්නේ ඒ සින්දු දෙක.

    මේ සින්දු දෙක අති ජනප්ප්‍රිය උනත් chart show වලට ඇතුල් නොවෙන්න හේතුවක් තිබ්බ.
    ඒ ඇමරිකාවේ 70 දශයකය අන්තිම වෙනකොට රෝක් genre එක විතරක් අහන අය ගෙන් disco genre ඇති වෙන විරෝදය නිසා diaco සින්දු වලට ගොඩක් පහුබහින්න සිද්ද වෙනවා, ඒ සිද්දිය ඇත්තටම හේතුව වෙන්නේ disco genre එකේ සැම සින්දුවකටම ලෝකයම ආදරය කරන්න පටන්ගෙන තිබ්බ නිසා, සැම billboard chart වල මුල් තැන ගොඩක්ම disco සින්දු වලට හිමි උනා නිසාත්. එත් කවදාවත් disco නැති උනේ නැ, මේ අලුතින් තියන EDM, HOUSE, ටTRANCE වගේ සංගීත genre කියන්නේ ඇත්තටම disco සංගීතයේ නවීකරණය උන දෙයක්,. මේ ගැන උමබලට හොයා ගන්න පුළුවන් google කරාම, නැත්නම් documentary වලින්.

    මේ ඒ නසියා හසන් නමැති පකිස්තානු තරුණියගේ ලස්සන disco සින්දු දෙක
    ..


    BOOM BOOM - NAZIA HASSAN





    Disco Deewane - Nazia Hassan

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Ekane bn...un e kaale westen country ekak wage indalane.... Video unath quality.... Patta kaali tika...unge 80s vibe nemei nikan mid and late 90s vibe ekak thiyenne
    ඔව් ඉස්සර ගොඩක් මුස්ලිම් රටවල් දැන් වගේ නෙවෙයි. ටිකක් ඕපන්. දැන් තමයි ඔය විදියට තියෙන්නේ.
    TFS. mamath me last week eke wage disco deewane eka ahila e kale mathak una. poddak hoyala baluwa ai me singer ge wena sindu naththe kiyala.
    ethakota thama dakke 35n lung cancer ekakin nathi wela kiyala. :cry:
    ඔව් මමත් දන්නේ මේ ලගදි තමයි.
     
    • Like
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    819
    1,299
    93
    අර නාමල් උඩුගමගේ පළවෙනි කැසට් එක ( සමුගන්නේ නෑ ) සිංදු මේ කියන ඩිස්කෝ ශනාරයේද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අර නාමල් උඩුගමගේ පළවෙනි කැසට් එක ( සමුගන්නේ නෑ ) සිංදු මේ කියන ඩිස්කෝ ශනාරයේද?
    නැ ඒවා disco නෙවෙයි.
    Ado mewa patta issara mewa ahuwa 90S wala club wala thiyenna athi neda? @Emios
    80 සහ 90ව මුල් කාල වල මේවා club දැම්මේ වැඩිපුර, පහුවෙනකොට මේවා පරිනාමයවෙලා තමයි හවුස්, ඉලෙක්ට්‍රොනික් වගේ ඒවා එන්නේ..
     
    • Love
    • Like
    Reactions: NRTG and visalbro

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    sujatha attanayakege disco vimane ;-)

    අඩේ මම ජීවිතේට මේක පලවෙනි පාරට අහන්නේ, මේ sinhala එක ලියල තියෙන්නේ ප්‍රේමකිර්තිද අල්විස්ද? ඒ කියන්නේ මේකත් 80ගණන් වල relese කරපු එකක්..
     
    • Love
    Reactions: IKKW

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    293
    664
    93
    අඩේ මම ජීවිතේට මේක පලවෙනි පාරට අහන්නේ, මේ sinhala එක ලියල තියෙන්නේ ප්‍රේමකිර්තිද අල්විස්ද? ඒ කියන්නේ මේකත් 80ගණන් වල relese කරපු එකක්..
    Tina Charles Biddu gana ehema search karaddi hambune
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Tina Charles Biddu gana ehema search karaddi hambune

    මගේ ගාව තියනව ඕව ඔක්කොම flac වලින්ම, අවුරුදු ගානක් එකතු කරපුව..
    මේ
    Flac.jpg
     
    • Love
    Reactions: IKKW