සතියකට පාරක් වගේ යාලුවෝ එක්ක කයියක් දාන්න discord meetings පාවිච්චි කරන්න බැලුවෙ zoom එකේ විනාඩි 45ක් හින්දා කරදරයි ,discord එකේ කොච්චර ඩේටා කැපෙනවද,සාමන්‍යෙන් පැයකට යන ගාන කොච්චරක් විතර වෙයිද