මචන්ලා මගේ ලග Discover 150cc බයික් එකක් තියෙනවා. නමුත් පිටිපස්සෙ ටයර් එක ගෙවිල බන් කෑන්වස් මතු වෙනනම..
මම ටයර් බෑලුව, නමුත් මොකක්ද හොද කියල දන්නෙ නෑ... අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යනනෝ...

මම ටයර් බෑලුව, නමුත් මොකක්ද හොද කියල දන්නෙ නෑ... අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යනනෝ...
- DSI Tubeless Tyre Rs.4500
- MRF Tubeless Tyre Rs.5800