Discover/ NatGeo US feeds

Realboss™

Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    VPm6sY.png
    Dialog, PEO, Dish වල දෙන්නේ ඔක්කොම INDIAN එකනෙ. :no::no:

    US feed බලන්න ක්‍රමයක් නැද්ද? දැනට මට තේරුන විදිහට නං IPTV තමා, එත් ඒක එච්චර reliable නැ. අනික කෝටි ගානක data යනවා.

    Satellite dish එකක් set කරගෙන බලන අය කවුද ඉන්නේ? :nerd:

    දන්න කෙනෙක් කියල දෙන්නකෝ.:P
     
    • Like
    Reactions: lilman