Discovery ෂටලයේ ඈතුලට යමූද?
හැමෝම දන්නවානේ Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද වන්නේ?වැඩිම අභ්‍යාවකාශ වීර චාරිකා සදහා සහභාගි උන මෙම යානාව දින 365ක් අභ්‍යවකාශයේ රැදි සිටිමින් ගමන් කරපු දුර කිලෝ මීටර් මිලියන 238 කි.
හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?NASA ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට මෙම යානයේ දැක ගන්න පුලුවන් කියලා?
http://360vr.com/2011/06/22-discovery-flight-deck-opf_6236/index.html