Discovery channel

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    TV බලන්න ඕනේ නම් මෙන්න ..

    futubox.to subscription එකක්,, පට්ට quality. HD Stream..හොදම තත්වයෙන් තියනව..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    mata one machnag discovery eke yana ewa.eke machnag eka eka ewa yanawa patta.

    යකෝ discovery එකෙනුත් ගන්නේ BBC එකෙන් කරපුව. BBC එකෙන් තමයි කරන්නේ ලෝකේ හොදම nature documentaries ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,955
    113
    Gotham City
    මචන් යු ටියුබ් එකේ සර්ච් පාරක් දාපන් .සමහරක් ඩොකියුමෙන්ටරිස් HD කොලිටියෙන්ම තියෙනවා .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මෙන්න බලනව නම හොදම වැඩ සටහන්... මේ ලෝකේ ඉපදිච්චි එකෙක් මේවා වලින් එකක් වත් බැලුවේ නැත්නම් ඔය ජීවිතෙන් වැඩක් නැ.. අම්මප..

    නිකමට මෙඉන් එකක බලහන්..

    BBC Human Planet

    BBC Planet Earth

    BBC The Life of Mammals

    BBC Africa

    BBC Life

    History Channel The Universe

    BBC Nature's Most Amazing Events

    BBC Life in Cold Blood

    BBC Life in the Undergrowth

    BBC Life on Earth

    මේ හැම එකකම වගේ Presenter- Sir David Attenborough ...

    මෙන්න තව එකක.
    History Channel - Journey to the Edge of the Universe
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    man baala balala thiyenne...

    River Monsters
    Mega fish
    DOg whisperer
    Tanked
    mega Factories

    BBC One Life