2010 platina? Help

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    බජට් එකේ හැටියට 2010,2009 වගේ පරණ ප්ලැටිනා එකක් ගන්න වෙන්නෙ.
    බජට් එක 1.50ක් 2ක් වගේ.

    එන්ජිම හොඳ එකක් ගත්තොත්, වෙන ලොකු අවුල් එන එකක් නැහැ නේද? එහෙම නැත්තන් ලීසින් දාල ලඟ අවුරුද්දක ආපු ප්ලැටිනා එකක් ගන්නද?
    මගෙ ෆස්ට් බයික් එක. මම ලීසිං දාන්න වැඩිය කැමති නෑ.

    පස්සෙ කාලෙක මේක විකුණල gn125ක් ගන්නව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    2009/2010
    ඔය වයසෙ ප්ලැටින් පදින එවුන් ඉන්නව, අහල බලමු @PHBhagya @Heshan Daminda

    එන්ජිම හොඳ එකක් ගත්තොත්, වෙන ලොකු අවුල් එන එකක් නැහැ නේද?

    එන්ජිමට විතරක් නෙවෙ වයස බල පාන්නෙ හැබැයි

    කාබ් එක, ඉලෙක්ට්‍රික් කෑලි ටික ( කොයිල් පැක්, ඉග්නිශන් කොයිල්, යුනිට් )
    මෙවටත් බලපානව, මේවත් හෙන වදයක්, එන්ජිම් එක පාර කෙලවෙල යන්නෙ නැ, එත් මෙවා එක පාර කෙලවෙනව

    එහෙම නැත්තන් ලීසින් දාල ලඟ අවුරුද්දක ආපු ප්ලැටිනා එකක් ගන්නද?
    මගෙ ෆස්ට් බයික් එක. මම ලීසිං දාන්න වැඩිය කැමති නෑ.

    අලුත් වෙන තරමට හොදයි ඉතින් ප්ලටින, ජීන් මොනව ගත්තත්
    විකුනන්න බලන් 2009 ප්ලැටින ගන්න එපා
    අන්තිමට වියදම් වෙච්ච ගානත් නැති වෙනව

    එක්කො, අලුත් ප්ලැටින එකක් ගන්න
    නැත්නන් 2015 වගෙ ජී එන් එකක් ගන්න

    පස්සෙ කාලෙක මේක විකුණල gn125ක් ගන්නව

    කෙලින්ම ජීන් එකක් ගන්න එහෙනන්
    ආයෙ ප්ලැටින අරන් ජීන් එන් ගන්න ඕන නැ,
    එහෙම ලොකු වෙනසක් නැ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    ත්‍රීවිල් එකක් ගනින්කෝ බං.

    නොතෙමි යන්න හරි පුළුවන්නේ
     
    • Like
    Reactions: thrindo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    බජට් එකේ හැටියට 2010,2009 වගේ පරණ ප්ලැටිනා එකක් ගන්න වෙන්නෙ.
    බජට් එක 1.50ක් 2ක් වගේ.

    එන්ජිම හොඳ එකක් ගත්තොත්, වෙන ලොකු අවුල් එන එකක් නැහැ නේද? එහෙම නැත්තන් ලීසින් දාල ලඟ අවුරුද්දක ආපු ප්ලැටිනා එකක් ගන්නද?
    මගෙ ෆස්ට් බයික් එක. මම ලීසිං දාන්න වැඩිය කැමති නෑ.

    පස්සෙ කාලෙක මේක විකුණල gn125ක් ගන්නව
    පදින නිසා කියන්නෙ...
    ප්ලැටින 2011 න් පස්සෙ ආපු එක, කියන තරම් හරි නෑ...
    Cdi යුනිට් එක අවුල් ගියොත් හෙනම කචල්..
    ලොකුවට තෙල් කිරිල්ලකුත් නෑ...

    Dts si ආපු පරණ 125 මොඩ්ල් එක, 100 එක එහෙමනං තෙල් කරනව...

    හොඳම වැඩේ, @Solo Rider කියනව වගේ එක පාර gn එකක් ගන්න එක...
    ලීස් එකක් දාල හරි, හොඳ ජපන් gn එකකට ගියොත් පාඩු නෑ...
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    2009/2010
    ඔය වයසෙ ප්ලැටින් පදින එවුන් ඉන්නව, අහල බලමු @PHBhagya @Heshan Daminda

    එන්ජිමට විතරක් නෙවෙ වයස බල පාන්නෙ හැබැයි

    කාබ් එක, ඉලෙක්ට්‍රික් කෑලි ටික ( කොයිල් පැක්, ඉග්නිශන් කොයිල්, යුනිට් )
    මෙවටත් බලපානව, මේවත් හෙන වදයක්, එන්ජිම් එක පාර කෙලවෙල යන්නෙ නැ, එත් මෙවා එක පාර කෙලවෙනව

    අලුත් වෙන තරමට හොදයි ඉතින් ප්ලටින, ජීන් මොනව ගත්තත්
    විකුනන්න බලන් 2009 ප්ලැටින ගන්න එපා
    අන්තිමට වියදම් වෙච්ච ගානත් නැති වෙනව

    එක්කො, අලුත් ප්ලැටින එකක් ගන්න
    නැත්නන් 2015 වගෙ ජී එන් එකක් ගන්න

    කෙලින්ම ජීන් එකක් ගන්න එහෙනන්
    ආයෙ ප්ලැටින අරන් ජීන් එන් ගන්න ඕන නැ,
    එහෙම ලොකු වෙනසක් නැ
    Gn එකක් ගන්න සල්ලි එකතු කරනව. තාම ගන්න බැහැ. ඒකයි දැනට ප්ලැටින එකක් ගන්න බැලුවෙ. දුර ගමන් යන්න නෙමේ. කන්ඩිෂන් හොඳ එකක් හොඳට හොයල බලල ගත්තනම් හරි නේද?

    සර්විස් කරද්දි ඒ කොටස් වල අවුල් තියෙනවනම් ඒව අලුතෙන් දම්ම ගන්නම්

    Dts si ආපු පරණ 125 මොඩ්ල් එක, 100 එක එහෙමනං තෙල් කරනව...
    මේ මොන අවුරුදු වල ඒවද?

    2009 වගේ එකක් ගන්නවනම් බලන්න ඕනෙ මොන වගේ දේවල්ද?
    ------ Post added on Apr 26, 2024 at 8:22 PM

    මගේ එක 2012 මොඩ්ල්. 125 එකක්. 85ට ගත්තේ.
    මොන වගේ දේවල්ද බැලුවෙ ගනිද්දි? ගත්තට පස්සෙ මොනා හරි කොටස් අලුතෙන් දැම්මද?
    දැන් ඕකක් 1කට වැඩි වෙයි නේද? එන්න එන්න ගණන් යනව පරණ ඒවත්
    ------ Post added on Apr 26, 2024 at 8:24 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    මොන වගේ දේවල්ද බැලුවෙ ගනිද්දි? ගත්තට පස්සෙ මොනා හරි කොටස් අලුතෙන් දැම්මද?
    දැන් ඕකක් 1කට වැඩි වෙයි නේද? එන්න එන්න ගණන් යනව පරණ ඒවත්
    ------ Post added on Apr 26, 2024 at 8:24 PM
    බ්රේක් ලයිනර් දැම්මා, ෆුල් සර්විස් කළා, බැටරියක් දැම්මා කල් යද්දී, ටයර් දැම්මා කල් යද්දී, එච්චරයි.
    ලොකුවට මුකුත් බැලුවේ නෑ ගනිද්දී. ගියා ගත්තා ආවා.
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    පදින නිසා කියන්නෙ...
    ප්ලැටින 2011 න් පස්සෙ ආපු එක, කියන තරම් හරි නෑ...
    Cdi යුනිට් එක අවුල් ගියොත් හෙනම කචල්..
    ලොකුවට තෙල් කිරිල්ලකුත් නෑ...

    Dts si ආපු පරණ 125 මොඩ්ල් එක, 100 එක එහෙමනං තෙල් කරනව...

    හොඳම වැඩේ, @Solo Rider කියනව වගේ එක පාර gn එකක් ගන්න එක...
    ලීස් එකක් දාල හරි, හොඳ ජපන් gn එකකට ගියොත් පාඩු නෑ...
    අඳුරන කෙනෙක් ගාව එහෙම විකුණන බයික් එකක් තියේනම් කියන්න
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    Gn එකක් ගන්න සල්ලි එකතු කරනව. තාම ගන්න බැහැ. ඒකයි දැනට ප්ලැටින එකක් ගන්න බැලුවෙ. දුර ගමන් යන්න නෙමේ. කන්ඩිෂන් හොඳ එකක් හොඳට හොයල බලල ගත්තනම් හරි නේද?

    සර්විස් කරද්දි ඒ කොටස් වල අවුල් තියෙනවනම් ඒව අලුතෙන් දම්ම ගන්නම්

    මේ මොන අවුරුදු වල ඒවද?

    2009 වගේ එකක් ගන්නවනම් බලන්න ඕනෙ මොන වගේ දේවල්ද?
    ------ Post added on Apr 26, 2024 at 8:22 PM

    මොන වගේ දේවල්ද බැලුවෙ ගනිද්දි? ගත්තට පස්සෙ මොනා හරි කොටස් අලුතෙන් දැම්මද?
    දැන් ඕකක් 1කට වැඩි වෙයි නේද? එන්න එන්න ගණන් යනව පරණ ඒවත්
    ------ Post added on Apr 26, 2024 at 8:24 PM
    2010ට කලින් ආව 125 එක dts si
     
    • Love
    Reactions: thrindo

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    ටැංකිය හිල් වෙලා/පාස්සලා ද කියල බලන්න ඕනෙ. තව overflow එකෙන් තෙල් leak වෙන්න ගන්නවද කියලත් බලන්න. ඕවා තමයි ලගදි මං දන්න ගනිපු එවුන් අහු උනු ඒවා
     
    • Love
    Reactions: thrindo

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    බජට් එකේ හැටියට 2010,2009 වගේ පරණ ප්ලැටිනා එකක් ගන්න වෙන්නෙ.
    බජට් එක 1.50ක් 2ක් වගේ.

    එන්ජිම හොඳ එකක් ගත්තොත්, වෙන ලොකු අවුල් එන එකක් නැහැ නේද? එහෙම නැත්තන් ලීසින් දාල ලඟ අවුරුද්දක ආපු ප්ලැටිනා එකක් ගන්නද?
    මගෙ ෆස්ට් බයික් එක. මම ලීසිං දාන්න වැඩිය කැමති නෑ.

    පස්සෙ කාලෙක මේක විකුණල gn125ක් ගන්නව
    baya nathuwa ganin, bajaj models wala Palitina & caliber honda bikes, rapairs ennema nathi tharam, patta gahanna puluwan, math thel ganan giyama caliber ekak gaththa, kisima awulk na.
     
    • Like
    • Love
    Reactions: kinkon and thrindo