Platina 125

thrindo

Active member
  • May 18, 2022
    343
    246
    43
    2011 platina බයික්ස් හොඳයිද? තෙල් එහෙම හොඳට කරනවද?
    එහෙම නැත්තන් 2010ට කලින් එන කන්ඩිෂන් හොඳ platina 125 බයික්ස් මීට වඩා හොඳයිද?

    මේකක් ලස්ස 2කට වැඩියෙන් දීල ගන්න එක පාඩුයි නේද?

    කන්ඩිෂන් හොඳ 2011 ප්ලැටිනා 125ක් තියෙනව, 2.3ක් කිය්නව ගාණ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,716
    113
    32
    Kalutara
    මම ළඟ ළඟ දුවන්නේ., ඒක නිසා තෙල් වැඩ කරනවද නැද්ද කියල ලොකුවට තේරුමක් නෑ. රිසර්ව් වැටුනද තෙල් ගැහුවා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    343
    246
    43
    අමුතු බයික් එකක් - https://www.facebook.com/share/p/TZySk7o4iFAJpmEv/?mibextid=kL3p88

    මම ළඟ ළඟ දුවන්නේ., ඒක නිසා තෙල් වැඩ කරනවද නැද්ද කියල ලොකුවට තේරුමක් නෑ. රිසර්ව් වැටුනද තෙල් ගැහුවා.
    බයික් එක මොන අවුරුද්දෙද? ප්ලැටිනා 125 නේද?
    ------ Post added on Apr 30, 2024 at 12:12 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,373
    3
    117,399
    113
    Gampaha
    Elaa. Condition හොඳ 2011 125cc platina එකක් හම්බුනා 1.9කට ඒකයි බැලුවෙ. මේක හොඳයි වගේ. චෙක් කරල බලල, ගන්න ඕනෙ
    හොංඳනං ගන්න..
    1.9 හෙන ගණං නේ...😥
     
    • Sad
    Reactions: NRTG and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    343
    246
    43
    හොංඳනං ගන්න..
    1.9 හෙන ගණං නේ...😥
    මුලින්ම කිව්වෙ 2.3ක් කියල😯. කතා කරාම අඩු කරා.

    ඒත් වැඩි නම් ඇවිල්ල චෙක් කරාට පස්සෙ කතා කර ගමුලු. බාසෙක් එක්කන් ගිහිල්ල හොඳට බලනව.

    දුර පැති වල අඩුවට තියෙනව, කොලඹ අවට ඒව මාර ගණන්
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,716
    113
    32
    Kalutara
    මුලින්ම කිව්වෙ 2.3ක් කියල😯. කතා කරාම අඩු කරා.

    ඒත් වැඩි නම් ඇවිල්ල චෙක් කරාට පස්සෙ කතා කර ගමුලු. බාසෙක් එක්කන් ගිහිල්ල හොඳට බලනව.

    දුර පැති වල අඩුවට තියෙනව, කොලඹ අවට ඒව මාර ගණන්
    අකුර මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    thrindo

    Active member
  • May 18, 2022
    343
    246
    43
    @PHBhagya @Solo Rider
    සාමාන්‍යයෙන් platina 100 2010ට අඩු ඒව හොඳයි කියනවනෙ, මලකඩ කෑම එහෙම අඩු නිසා.

    Platina 125 එකත් එහෙමද?

    Platina 100 disk brake 2007නෙ.
    Platina 125 එකේ disk brake, Dts si ආවෙ මොන අවුරුද්දෙ ඒවලද?

    අකුර මොකක්ද?
    Wp
    ------ Post added on Apr 30, 2024 at 3:55 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,716
    113
    32
    Kalutara
    @PHBhagya @Solo Rider
    සාමාන්‍යයෙන් platina 100 2010ට අඩු ඒව හොඳයි කියනවනෙ, මලකඩ කෑම එහෙම අඩු නිසා.

    Platina 125 එකත් එහෙමද?

    Platina 100 disk brake 2007නෙ.
    Platina 125 එකේ disk brake, Dts si ආවෙ මොන අවුරුද්දෙ ඒවලද?


    Wp
    ------ Post added on Apr 30, 2024 at 3:55 PM
    WP කියන්නෙ පලාතනෙ යකෝ
     
    • Sad
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,014
    24,093
    113
    Kandy
    අපි හෙන පව් බන් අවුරුදු පහලොවක් විටර පට්ට ගහපු ලඩියක් ගන්නත් ලක්ශ දෙක තුනක් ගෙවන්න ඕනි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,373
    3
    117,399
    113
    Gampaha
    හැමෝම ඕක ඔච්චර හොඳයි කියන්නේ තෙල් වැඩකරන එක නේද ඕකේ හොද. මට නම් හොඳ YAMAHA FZ :love2:
    අලුත් fz මම හිතන්නෙ ප්ලැටින 125 එකට වඩා තෙල් කරනව...
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,717
    192,869
    113
    Colombo, Sri Lanka
    අලුත් fz මම හිතන්නෙ ප්ලැටින 125 එකට වඩා තෙල් කරනව...
    Happy Friends GIF by National Theatre
     
    • Haha
    Reactions: PHBhagya